කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන ආබාධිත රණවරුවන්ගේ උපවාසය පැවැත්වෙන ස්ථානයට අද (30) දිනයේදී එජාපයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ගොස් තිබේ.
දෙදෙනාම මෙහිදී සදහන් කර ඇත්තේ මෙම ප්‍රශ්නය පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමුකරවීමට කටයුතු කරනවා යැයි කියාය.
විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් මුල්කරගෙන ආබාධිත රණවිරුවන් විසින් මෙම උපවාසය සිදු කරනු ලබයි.