• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

May 23, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වන මහින්ද සමරසිංහ මහතා නුදුරේදීම එම තානාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

මෙහි ඇති විශේෂත්වය වන්නේ සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට මහින්ද සමරසිංහ මහතා තීරණය කොට තිබීමය.

මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබුවේ 2021 වසරේ දෙසැම්බර් 06 වැනි දිනය. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.

එම කාලයේදී කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව දැඩිව පීඩාවට පත්වෙද්දී ඊට අවශ්‍ය එන්නත් ලබාගැනීම සහ අනෙකුත් ඖෂධ ලබාගැනීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා විශාල වැඩකොටසක් සිදුකරනු ලැබීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ මතුවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇමෙරිකාවෙන් විශාල ලෙස ආධාර ලබාගැනීමට මහින්ද සමරසිංහ මහතා සමත්ව තිබිණි.

මේ හේතුව මත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසුව ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාත්, ඉන් අනතුරුව බලයට පත් අනුර කුමාර දිසානායක මහතාත් දිගටම මහින්ද සමරසිංහ මහතා තානාපති තනතුරේ තබාගැනීමට පියවර ගෙන තිබිණි.

එම කාලය ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පැනවූ තීරුබදු අනුපාතයන් අවම කරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ සිට විශාල වැඩකොටසක් සිදුකර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට මහින්ද සමරසිංහ මහතා තීන්දු කොට ඇත්තේ සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම සිය තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමටය.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම තොරතුර වාර්තා වීමත් සමග විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයකින්ම දැනටමත් ඒ මහතාට ඉදිරි ආණ්ඩුවක විදේශ අමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.

ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී විදේශ අමාත්‍ය ධුරය දැරූ ඒ මහතා, යුද ජයග්‍රහණය මුල් කරගෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලවූ අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වතාවට එය ඡන්ද විමසීමක් හරහා පරාජයට පත්කිරීමට කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමක් විය.

SendShareShare
Previous Post

මෙයා තමයි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු! අඳුනනවද බලන්න! I Sri Lanka Latest News

Next Post

එදා සීවලී නැත්නම් අද ලංකා සිතියමේ යාපනයක් නැත! ආරක්ෂක මණ්ඩලය පසුබහින්න කියද්දිත් කොටින්ට ගහලා යාපනය ආරක්ෂා කරගත් වීරයා…! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.