• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

June 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අනාරක්ෂිත වූ අවදානම් වූ අතිභයංකාර අභියෝගවලට මුහුණ දෙන අප රටේ ජනතාව ඒ අභියෝගවලින් බේරා ගෙන ඒවායින් ජයග්‍රහණය කර මාතෘභූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය මෙන්ම දේශපාලන නිදහස සුරක්ෂිත වන ආකාරයේ ගමනකට අප රටක් ලෙස මුලපිරිය යුතු බවත් රටේ තිබෙන්නා වූ දැඩි අවදානම් තත්ත්වය තුළ සුවිශාල අසනයකට පීඩනයකට ලක්ව ඇති ජනතාව සුරක්ෂිත කළ යුතු බවත් දේශීයව සහ ජාත්‍යන්තරව සිදුවන සිදුවීම් කේන්ද්‍ර කර ගෙන රටේ ජනතාවගේ ජන ජීවිත මහා අසහනයකට පත්ව ඇති බවත් මෙවැනි අවස්ථාවල මෙරට ජනතාව ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදබින්නවලින් තොරව එකට සිට ජනතාවක් ලෙස සහෝදරත්වයෙන් එකමුතුභාවයෙන් සංහිදියාවෙන් මේ අභියෝග ජයග්‍රහණය කරවන්න කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතර උඩඅපරැක්ක ශ්‍රී සේපාලිකා මහා විහාරස්ථානයේ පැවැති වෙසක් පිංකම හා එක්වෙමිනි.

බුදුරජාණන් වහන්සේ පවා සෑම අවස්ථාවකදීම සිය දේශනා තුළින් ලබා දුන් උපදෙස වන්නේ මිනිසා ශක්තිමත් කර මිනිස් ජීවිත සුඛිත මුදිත කිරීම බවත් ශාසනය සුරක්ෂිත කරනවා සේම මිනිස් ජීවිත රැකගමින් ජන සමාජය තුළ යහපත්භාවය නීරෝගීභාවය සුවපත්භාවය නිර්මාණය වන ආකාරයේ සමාජ වැඩපිළිවෙළක් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක විය යුතුය යන උතුම් දේශනාව ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජ දවසේ මෙන් සැබවින්ම පොහොසත් රට නිර්මාණය කළ යුතුයි

ජාතික වෙසක් උළෙල එදා ක්‍රියාත්මක වන විට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇති කළ බුද්ධශාසන අමාත්‍යාංශයෙන් සහ අරමුදලින් රට පුරාම විහාරස්ථාන පද්ධතිය කේන්ද්‍ර කර ගෙන මේ උතුම් තෙමගුල විශිෂ්ට ආකාරයෙන් සමරන්න කටයුතු කළ නමුත් අද ජාතික වෙසක් උත්සවය ක්‍රියාත්මක වන මාතර දිස්ත්‍රික්කයේ හෝ එය ක්‍රියාත්මක නොවන බවත් වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය තුළ අප රටේ නිර්මාණය වූ ‌ෙඑතිහාසික ශිෂ්ටාචාරය තුළ රජවරුන් රට සුරක්ෂිත කර ආරක්ෂා කර රටේ පුරවැසියන් සුඛිත මුදිත කරන්නට මහා වාරි ශිෂ්ටාචාරයක් කේන්ද්‍ර කර ගෙන වැව් අමුණු ගොඩනගා සංවර්ධනය තුළින් රටත් ජනතාවත් පොහොසත් කරන්නට සැබවින්ම පොහොසත් රට නිර්මාණය කරන්නට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනයට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි

රටක් ලෙස ජනතාවක් ලෙස කඩිසරව උනන්දුවෙන් ස්වෝත්සාහයෙන් කාර්යශූරව ක්‍රියාශීලීව වැඩකටයුතු සිදු කළ යුතු බවත් රට ගොඩනගන්න ඇති නවීන ක්‍රමෝපායන් රැසක් අනුගමනය කළ යුතු බවත් බොහෝ පන්සල්වලට යන විට මේ වන විට දහම් පාසල් යන දූදරුවන් අඩු වීමත් දහම් පාසල්වලට ලැබෙන අනුග්‍රහ ශක්තිය ප්‍රමාණවත් නොවන බව දක්නට ලැබෙන බවත් අප රටේ විහාරස්ථානවල දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට ජනතාව සේම රජය මැදිහත්විය යුතු බවත් මේ දහම් අධ්‍යාපනය ශක්තිමත් කිරීම අප ගේ වගකීම බවත් මේ තුළින් දහම් අධ්‍යාපනය සේම පන්සල ආගමික සිද්ධස්ථානය කේන්ද්‍ර කර ගෙන සුහුරු දරුවන් හා පුරවැසියන් නිර්මාණය කරන කෙන්ද්‍රස්ථාන විය යුතු බවත් මේ හරහා දරුවන් සේම තරුණයන් සුහුරු පුරවැසියකු බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධි ගලනය වැඩි වෙලා. රටට අත්වන ඉරණම හිතාගන්න බැහැ

මෑත කාලයේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන් 2500ක්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනින් අප රට අතහැර වෙනත් රටවල් කරා යන බවත් මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවන විට අප රටට අත්වන ඉරණම සිතාගත නොහැකි බවත් එම නිසා ආගමික සිද්ධස්ථාන ශක්තිමත් කරමින් දහම් අධ්‍යාපනය ලබා දෙනවා සේම දරුන්ට සහ තරුණයන්ට සුහුරු අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන බවට පත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒකීය භාවය ජනතාව තුළ තිබිය යුතුය හැගීමක් විය යුතුයි

සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට පක්ෂ භේද දේශපාලන භේද අවශ්‍ය නොවන බවත් විහාරස්ථාන හා පන්සල් පද්ධතිය පනටත් වඩා රැකිය යුතු බවත් ඊට අමතරව සෙසු ආගමික සිද්ධස්ථාන පවා සුරක්ෂිත කරමින් ජන සමාජයේ සහෝදරත්වය සංහිදියාව එකමුතුභාවය ප්‍රවර්ධනය කිරීම තුළ රට ආරක්ෂා කර ගත හැකි බවත් ඒකීය භාවය ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබීම ප්‍රමාණවත් නොවන බවත් එය ලක්ෂ 220ක් ජනතාවගේ හැගීමක් විය යුතු බවත්

SendShareShare
Previous Post

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.