Thursday, June 4, 2026
 
ප්‍රභාකරන්ගෙ ‌ගෙදරට ගිහින් හඩාවැලපුණු තමිල්නාඩු නළුවා

අර මනුස්සයා අර ‌ගේ දිහා බලාගෙන වදිනවා. අඩනවා. පිස්සෙක්ද ‌කොහෙද? මහමඟ ගමන්ගත් මිනිසුන් කිහිපදෙනකු මේ වදන් මුමුණද්දී අර පුදුමාකාර මිනිසා තමන්ගේ ක්‍රියාව විනාඩි කිහිපයක්ම සිදුකළේය. තම දෙඅත් ඉහළට ගෙන යමක් සිතෙන් ප්‍රාර්ථනය කරන්නාක් මෙන් වැඳවැටෙයි. මේ අතරේ මහ මඟ සිටි...

Read more
මහේෂ්ගේ සටනට නාගානන්දත් එක්වෙයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත හිටපු හමුදාපති ලුතිනන් ‌ජෙනරාල් මහේෂ් ‌සේනානායක මහතාගේ සහායට තවත් අපේක්ෂකයකු ‌ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි නීතීඥ නාගානන්ද ‌‌කොඩිතුවක්කු මහතාද ඉදිරිපත් වී ඇත. ඒ අනුව ඊ‌යේ (27) දිනයේදී නාගානන්ද මහතා මහේෂ් ‌සේනානායක මහතා මුණගැසී ඔහුට සහාය පළ...

Read more
විශේෂ කැබිනට් හමුවක් අද 6ට

විශේෂ කැබිනට් රැස්වීමක් අද (27) සවස 6ට කැදවීමට ජනාධිපතිවරයා පියවර ‌ගෙන ඇත. දැනට ක්‍රියාත්මක වැඩවර්ජන රැල්ල පිළිබද ‌මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

Read more
ගෝඨා‌ගේ සියලු ‌ලේඛන එළියට දාන්න ‌උසාවි නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග ‌කොට ඇත. ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ‌මෙසේ මහේස්ත්‍රාත්වරිය නියෝග ‌කොට ඇත. හිටපු...

Read more
චන්දිමාලුත් දැන් රණවිරුවෙක්

ශ්‍රී ලංකා ටෙස්ට්ල එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධාරියකු ලෙස යුද හමුදාවට බදවාගෙන ඇත. පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන යුද හමුදා කණ්ඩායම චන්දිමාල්ගේ ආගමනයත් සමග තවදුරටත් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමක් බවට පත්ව තිබේ. දක්ෂ...

Read more
එක්සත් ජාතීන්ගෙන් යුද හමුදාවට තහනමක්

ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාමසාධක ‌දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට විරෝධය පළ කරමින් ‌මෙම තීන්දුව ‌ගෙන ඇති බව...

Read more
මෛත්‍රි ‌යෝෂිතව යළිි නාවික හමුදාවට ගනී

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2016 ‌‌ෙපෙබරවාරි 28 වැනි දින වැඩ තහනමට ලක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇත. ඒ අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි...

Read more
තැපැල් ජන්දය ඔක්තෝබර් 30-31

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ 31 දෙදින තුළ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 1 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම දැනුම් දී ඇත.

Read more
වැස්ස මිලිමීටර 200 පනී: පළාත් කිහිපයක්ම යටවෙයි

ඉදිරි පැය 24 ඇතුළත බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවන තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති...

Read more
ඇවන්ගාඩ් නඩුවෙන් ‌ගෝඨා නිදහස්

ඇවන්ට්ගාඩ් නඩු‌වෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කර ඇත. සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි...

Read more
Page 205 of 213 1 204 205 206 213

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more