ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
ලබන ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා ඒ සදහා අවසර ලබා දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
මීට මාස දෙකකට පමණ ඉහතදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී හෘදය සැත්කමකට භාජනය කර තිබිණ.











