• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා ලංකාවේ ආදායම පරදා වියදම වැඩිවුණු හැටි…

February 15, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
එදා ලංකාවේ ආදායම පරදා වියදම වැඩිවුණු හැටි…
Share on WhatsAppShare on Facebook

වෙනසෙන් වෙච්ච පාඩුව

ලන්දේසි ලංකාවේ පාලනය කළ කාලයේ අයවැය ඉතා සූක්ෂ්මව පාලනය කර වියදම අඩුකර ලාභද උපයාගත්හ. එහෙත් 1796 බි්‍රතාන්‍ය පාලනය භාරගෙන කළ වෙනස්කම් නිසා ඉඩම් භුක්තිය උදෙසා රාජකාරි කරන ක්‍රමය අහෝසි වී වේතන ලබාදීමේ ක්‍රමය ආරම්භ විය. ඒ අනුව නොසිතූ ආකාරයට රජයේ වියදම් වැඩිවිය. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම මත පාලකයන්ට එය මහත් ගැටලුවක් බවටද පත්විය.

මුදල් ප්‍රශ්නය රට අභ්‍යන්තරයට

ආදායම් වියදම් ප්‍රශ්නය මුල් කරගනිමින් විවිධ පාර්ශ්ව අතර මතභේද පැනනැඟෙද්දී ආණ්ඩුකාරයා හා විනිශ්චයකරුවන් අතර ගැටුම් ඇතිවීමද, ආණ්ඩුකාර තැනගේ ඒකාධිපති පාලනය නිසා සියලු ප්‍රශ්න ඇතිවන බව පවසමින් එය වෙනස් විය යුතු යැයි යෝජනා වීමත්, කෝපි ආදී වැවිලි කළ යුරෝපීයයන් මේ සම්බන්ධව කලකිරීමත් මත තව තවත් ආදායම් තත්ත්වය පහළ වැටීමට හේතු යෙදිණි. එයින් ආර්ථිකය තවත් පහළට වැටීමට හේතු යෙදිණි.

පාඩු දෙගුණ කළ දේශපාලන මත

කුරුඳු වගාව කාගේ ඉඩමක තිබුණද එහි අයිතිය රජයට ඇතැයි යන්න ලන්දේසින් පනවා තිබූ නීතියකි. සුළු වැටුපක් ගෙවා කුලයෙන් පහත් කළ ජනයාගෙන් එම කටයුතු කරවා ගැනීමත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් වූ අතර මේ තත්ත්වයද වෙනස් වියයුතු යැයි තීන්දු කෙරිණි. ඒ අතරේ විවිධ දේශපාලන මත දැරූ පිරිස් සිය අරමුණු ඉටුකර ගැනීම උදෙසා රජයට ලැබිය යුතු ආදායම් අඩුවන ආකාරයට කටයුතු කිරීමත් මත ආර්ථික පාඩුව විශාල වීමට හේතු යෙදිණි.

SendShareShare
Previous Post

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පත්වෙයි…

Next Post

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.