• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1900ට පෙර රට හොල්ලපු සිද්ධි…

February 1, 2022
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
1900ට පෙර රට හොල්ලපු සිද්ධි…
Share on WhatsAppShare on Facebook

වී බද්ද

ගෝඩ්න්තුමාගෙන් පසු 1890 මැයි මාසයේ හැව්ලොක්තුමා ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව පැමිණි අතර එතුමන් මෙරට ජනතාව ගැන සාධාරණව බලා කටයුතු කරන්නට උනන්දු වූ අයෙකි. ඒ අනුව හැව්ලොක්තුමා මෙරට එතෙක් තිබූ වී බද්ද නැතිකර අසරණ ගොවියාට සහනයක් සලසමින් ගොවිතැනින් රට ස්වයංපෝෂිත කිරීමට පියවර ගත්තේය.

සුපිරි බැංකු

1892 මෙරට මුදල් ගනුදෙනු ගැන මහත් උනන්දුවෙන් සොයා බැලූ හැව්ලොක්තුමා ඊට විශාල දායකත්වයක් සපයමින් චාර්ටර්ඩ්, හොංකොං යන බැංකුවල ශාඛා ලංකාවේ පිහිටුවීමට කටයුතු කළේය. එයින් මෙරට ආර්ථික කටයුතු ප්‍රවර්ධනය වූ අතර දෙස් විදෙස් ගනුදෙනුද පහසු විය. ඒ හා සමගම මෙරට දියුණුවටද වැඩි ඉඩක් සැලසිනි.

බෝයර්ලා ලංකාවට

1896 වර්ෂයේ ආරම්භ වූ දකුණු අප්‍රිකාවේ ඉංග්‍රීසි-බෝයර් යුද්ධය නිසාම එහි සිරකරුවන් වූ බෝයර්වරු ලංකාවේ දියතලාව හම්බන්තොට රාගම ආදී ස්ථානවල පදිංචි කරන ලද අතර යුද්ධය අවසන් වීමෙන් පසුව ඔවුහු නිදහස් කරනු ලැබූහ. එහෙත් එමගින් මෙරට තුළ බොහෝ හැලහැප්පීම් සිදුවූ බවද පැවැසෙයි.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව කොරෝනා තිප්පොළක් වෙයි! තවත් 25කට කොරෝනා හැදිලා!

Next Post

කොළඹ සුපිරි සමාජ ශාලාවක් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙකුට දෙන්න සියල්ල සූදානම්!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.