බුද්ධාගම සුරැකි මහා ගිවිසුමේ පහ වගන්තිය ආණ්ඩුව හා බුද්ධාගම අතර පැවැති සම්බන්ධයට ඉංග්‍රීසි පාලන සමයේදී අවැඩක් වෙතැයි සිතා ඉංග්‍රීසින් සහ සිංහලයන් අතර ඇති කරගත් මහ ගිවිසුමට වගන්තියක් එක් කොට තිබිණි. එම වගන්තිය ගිවිසුමේ පස්වැනි වගන්තිය වන අතර ඊට අනුව බුද්ධාගම...
Read moreවසර දහස් ගණනක ඉතිහාසයක් හිමි සිංහලයන්ට ආඩම්බරයෙන් මතක් කළ හැකි විශිෂ්ට රාජ්‍ය පාලනයන් රැසක් හිමිව තිබුණේය. කිසිදා කිසිදු අයකුට යුදමය බලතලවලින් පාගා යටත් කරගන්නට නොහැකි වූ ඒ මහා හෙළ නායකත්වයන් මහ රජු රාවණ යුගය දක්වා ඈත අතීතයට විහිදී යන අතර,...
Read moreවිවිධ යුගයන්හි නොයෙකුත් ආක්‍රමණයන්ට ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ලංකාවට සිදුවූ අතර ඒ ඇතැම් ප්‍රහාරයන් ගැන හෙළි නොවූ තොරතුරු විශාලය. එවැනි අප්‍රකට ද්‍රවිඩ ප්‍රහාරයක් ගැන විශේෂ හෙළිදරව්වක් කරන්නට සමත් සුවිශේෂ සෙල්ලිපියක් පහළ හේවාහැට හේවාවිස්ස කෝරලයට අයත් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්...
Read moreහෙළ දීපය සිංහල දීපය තුන් හෙළය සිංහලේ මේ ආදී විවිධාකාරයෙන් හඳුන්වාලමින් වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා මෙරට සිහසුනේ උරුමකරුවන් වූයේ සිංහලුන්ය. රාජධානියෙන් රාජධානියට, පාලනයෙන් පාලනයට කෙලෙස බලය හුවමාරු වුවද ඒ හැම තැනකදීම සිංහලයන් අත කිරුළේ උරුමය රඳා පැවැතියේය. එය අනුරපුර...
Read moreනිදන් හාරන්න ගොස් ලැබූ අතිබිහිසුණු අත්දැකීමක්... ඉතිහාසයේ විසූ විවිධ පාලකයන් තමන් සතු ධනය, මුතු මැණික්, රන් රිදී ආරක්ෂා කරනු පිණිස විවිධාකාරයෙන් නිදන් කිරීම, සඟවා තැබීම සිරිතක්ව පවත්වාගෙන පැමිණ ඇති අතර ඒ ඒ යුගයන්ට අනුව එලෙස වස්තුව ආරක්ෂාව උදෙසා විවිධ ක්‍රමෝපායන්ට...
Read moreකළගුණය අද වෙද්දී බොහෝ මිනිසුන් අතර දක්නට නොලැබෙන දෙයක්. කොයි තරම් හොඳ දෙයක් කළත් හොඳක් නොකියන මිනිසුන් වැහිවැහැලා. උදව්වක් උපකාරයක් කළ කෙනාට හතුරුකම් කරන, මනුස්සයාටම වළ කපන පිරිස් වැඩි වෙලා. කළගුණ අමතක කරලා තමන්ගෙ වාසියම සිතන පිරිස දෙගුණ තෙගුණ වෙලා....
Read moreඅද ලෝකයේ දියුණුයි කියන රටවල් අති විශාලය. ඔවුහු තරගයට මෙන් තම තමන්ගේ අභිමානය ලෝකයට පෙන්වන්නට විවිධ දේ කරති. ඇතැම් රටවල් ලෝකයේ උසම ගොඩනැගිලි තනති. තවත් රටවල් ලෝකයේ ලොකුම ජලාශ බඳිති. තවත් රටවල් ලෝකයේ වේගවත්වම දුම්රිය, ගුවන් යානා, වාහන නිපදවති. මේ...
Read moreමේ ගාල්ල ප්‍රධාන නගරයට සැතපුම් හතළිහක් පමණ දුරින් පිහිටි තරමක් හුදෙකලා ප්‍රදේශයකි. වේලාව රාත්‍රී දහය පසුවී විනාඩි 32ක් ගතවී තිබිණි. පරිසරය මුළුමනින්ම අඳුරුය. හතරමං හන්දියට නුදුරින් තැනක පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබිණි. ඒ අසලම පිහිටි බස් නැවතුමේ සිටියේ එකම එක...
Read moreදිනය ක්‍රි.පූ. 161ත් 137 අතර දිනයකි. ස්ථානය අනුරාධපුර රාජධානියට අයත් විජිත පුරයයි. දස දෙසින් අහස් කුස පුරා පැහැපත් වලාකුළු පැතිර යමින් තිබිණි. හාත්පස මහා සතුටක සේයාවකින් පිරී යමින් තිබිණි. ජනීජනයාගේ මුහුණු මත සතුටු සිනා සතුටු කඳුළු ජය ඝෝෂා ඉතිරී පැතිරී...
Read moreආදායම් මැවූ අවුරුදු 15ක් 1907 අගෝස්තු මස සර් හෙන්රි මැකලම් ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව පැමිණි අතර, එතැන් පටන් ඔහු මෙරට ආර්ථික වර්ධනයට සුවිශේෂ දායකත්වය සැපයීය.මංමාවත් දියුණුව, ටෙලිග්‍රාප් සේවය ආදිය දියුණුව ඊට බලපෑ අතර, වැවිලි කර්මාන්තය දියුණු වීම සහ ව්‍යාපාර ආරම්භ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.