• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පිටරට්ටු නිසා රට ගොඩ ගියේ මෙහෙමයි…

September 12, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
පිටරට්ටු නිසා රට ගොඩ ගියේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

ආදායම් මැවූ අවුරුදු 15ක්

1907 අගෝස්තු මස සර් හෙන්රි මැකලම් ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව පැමිණි අතර, එතැන් පටන් ඔහු මෙරට ආර්ථික වර්ධනයට සුවිශේෂ දායකත්වය සැපයීය.
මංමාවත් දියුණුව, ටෙලිග්‍රාප් සේවය ආදිය දියුණුව ඊට බලපෑ අතර, වැවිලි කර්මාන්තය දියුණු වීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදියද ඊට හේතු විය. ඒ අනුව 1891දී රුපියල් 17,960,710ක් වූ ආදායම 1912 වන විට රුපියල් 346,434,756 දක්වා වැඩි විය. එහෙයින් මෙරට ආයෝජනයට බි්‍රතාන්‍යයන් දැඩි උනන්දුවක් දැක්වූහ.

වරාය සහ රිජ්වේ

රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ කාලයේ ආරම්භ කරන ලද කොළඹ නෞකා තටාකයේ වැඩ 1906 ඔක්තෝබර් මසදී නිම කරන ලද අතර ඉන් මෙරට ආර්ථිකයට ලැබුණු වාසිය සුළුපටු නොවේ. එනිසාම රටේ ආර්ථිකය සිය දහස් ගුණයකින් ඉහළ නැංවුණු අතර ඉන් ලද වාසි හේතුකොටගෙන ජනතාවගේ ජීවන තත්ත්වයද සුවිශේෂ ලෙස ඉහළ ගියේය.

රට පුරාගිය තාක්ෂණය

මහා මාර්ග මෙන්ම විදුලි පණිවුඩ මාර්ගද ඉතා උසස් ලෙස දියුණු කරන්නට කටයුතු කළ සර් හෙන්රි මැකලම්, විදුලි පණිවුඩ මාර්ග පුත්තලම, මන්නාරම, හපුතලේ යන තැන්වලට දිර්ඝ කරන ලදී. විදුලි පණිවුඩ ක්‍රමය දෙපාර්තමේන්තුවක් යටතට ගන්නේද මැකලම්ය. මේ කාලයේ දුරකතන සේවය මෙන්ම කොළඹ වයර්ලස් කාර්යාලයක්ද පිහිටුවනු ලැබීය. ඒත් සමගම මෙරට ආර්ථිකයේ නව දියුණුවකට හේතු යෙදිණි.

SendShareShare
Previous Post

කබ්රාල්ට අවුරුදු 8ක ඇරියස් ලැබෙයි! ලක්ෂ්මන්ට ජීවිත කාලෙටම!

Next Post

දින 55 කුමන්ත්‍රණය හා පාස්කු ප්‍රහාරයේ ලින්ක් එක මොකද්ද? (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.