හෙළ ඉතිහාසයේ විවිධ යුගයන් හා බැඳුණු හරි අපූරු ජනප්‍රවාද රාශියක් අහන්නට දකින්නට ලැබෙනවා. එහෙම බැලුවාම ඒ ජනප්‍රවාද කතා මෙතෙකැයි කියා ගණනය කරන්නට නොහැකි තරමට අතිවිශාලයි. විවිධ රාජ සමයන්හි සිදුවූ එවැනි කතා අදටත් බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියයි.එලෙස රාජකීය සබඳතා හේතුකොට...
Read more1911 තේ උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිගුකිරීමෙන්ද කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතිකිරීමෙන්ද ඌව හා සබරගමු පළාත්වල තේ බහුල වශයෙන් වවන ලදී. මේ නිසා 1891දී තේ නිෂ්පාදනය වැඩිවී තේ මිල පහළ බැස්සේය. එහෙත් එයින් පසු අලාභ සහිත වතු අතහැර තේ නිෂ්පාදනය...
Read moreසමීරා සිටියේ මුළුතැන්ගෙයි කුමක්දෝ වැඩක නියැළෙමිනි. සවස් කාලයේ සිය බිළිඳා නිදාගන්නා නිසා ඇය දරුවා ඉහළ මහලේ කාමරයේ තබා පැයක පමණ කාලයක් සිය දෛනික රාජකාරි කරගත්තාය. එය දිනපතා සිදුවන්නක් හෙයින් දරුවා අවදි වූ විගස නඟන හඬ ඉතා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව සමීරා...
Read moreමහා බලයක් සහිතව ලෝ වැසියාට සෙත සලසන දෙවි දේවතාවුන් අතර මෙරට රුහුණු පුරවරයේ කතරගම වැඩවාසය කරන්නා වූ කඳසුරිඳු හෙවත් කතරගම දෙවියන්ට හිමි වනුයේ ප්‍රධාන තැනකි. මහා බල පරාක්‍රමයක් හිමි කතරගම දෙවියන්ට විශේෂ කාර්යයන් සඳහා සහාය වූ දෙවි දේවතාවුන් රැසක් පිළිබඳ...
Read moreවසර 1498යි. පෘතුගීසීහු සිටියේ දැඩි ආර්ථික පිපාසයකිනි. ධන කෑදරකමකිනි. බල ලෝභයකිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ ලෝකයේ වෙනත් රටවල්, විශේෂයෙන්ම ආසියාතික රටවල් සිය බල පරාක්‍රමයන්ට යටත් කොටගෙන බලවත් වීමටයි. ඒ ඒ දේශයන්හි ධන ධාන්‍යයෙන් සිය ආර්ථිකය ගොඩනැංවීමේ අමුතු ආශාවක්ද ඔවුන්ට...
Read moreලංකා ජාතික සංගමය ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පැවැති කාලය තුළ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමවත් ලෙස හැඩගැසීමට සුදුසු වාතාවරණයක් නොවීය.මේ කාලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පුරෝගාමීව කටයුතු කළ ලංකා ජාතික සංගමය, ඩොනමෝර් යුගය ආරම්භ වීමෙන් පසුව කෙමෙන් අඩපණ විය. දෙමළ ජනතාව තමන්ට එහි...
Read more1818 නිදහස් අරගලයේ ඉහළින්ම කියැවෙන නාමය වනුයේ මොණරවිල කැප්පෙටිපොල මහ දිසාවයි. එකී අරගලයේ වීර සෙන්පතියා වූ හෙතෙම දේශය වෙනුවෙන් දිවිය කැපකොට සිය නාමය මෙරට ඉතිහාස පොතේ රන් අකුරින් ලියා මේ වන විට වසර දෙසිය ගණනක් පසුකොට අවසන්ව ඇතත් අදටත් එකී...
Read moreඇතුගල, වයඹ පුරවරයේ අභිමානවත් සංකේතය ලෙසයි සැලකෙන්නේ. කුරුණෑල නගර සීමාවේ සිට නුවර පාරට සමාන්තරව දීර්ඝ ප්‍රදේශයක් පුරා පැතිර යමින් අභිමානවත් අයුරින් අහස් කුස සිඹින මේ මහා ගිරිශිඛරය දෙස් විදෙස් කා අතරත් අතිශය ජනප්‍රියයි. කුරුණෑගල කිව්වාම නොදන්න බොහෝ දෙනෙක් ඇතුගල් පුරය...
Read moreඉතිහාසයේ විවිධ කාල වකවානු ගත්තාම අපේ රට විවිධ ජාතීන්ගේ අවධානයට මෙන්ම ආක්‍රමණයන්ටත් ලක්වෙනවා. එහෙම වෙන්න හේතු සාධක කිහිපයක්ම බලපාලා තිබුණත් ඒ බොහොමයක් හේතුවලට වඩා මෙරට තිබුණු සශ්‍රීක බවට විවිධ ජාතීන් ලොබ බැඳි බවයි පෙනී යන්නේ. ඒ ඒ ජාතීන්ට සිය රටවලට...
Read moreසුද්දාගේ දෙබිඩි පාලනය එකල නව පාලන ක්‍රමයට අනුව වෙළෙඳාමත්, ආදායමත් වෙළෙඳ සමාගමට පැවරිණි. පාලනයේ ඉතිරි කොටස් කිරීටයට අයත් විය. එහෙයින් දෙබිඩි පාලන ක්‍රමය යැයි හැඳින්වුණු මෙම ක්‍රමය ඊට පෙර පැවැති පාලන ක්‍රමයන් මෙන්ම ක්‍රියාකාරී තත්ත්වයට පත් නොවීය. මේ තත්ත්වය හමුවේ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.