Monday, July 13, 2026
 

Mahawanshaya

සමන් දෙවිඳුන්ට දේවාලයක් හදපු කවුද මේ ආයර්කාමදේව…

ක්‍රි.ව. 1228න් පසුව ඇරැඹි දෙවැනි පරාක්‍රමබාහු රාජ සමයේ රජුට සිය භාණ්ඩාගාරය තරකර රට ස්වයංපෝෂිත කරවීමේ මහත් අවශ්‍යතාවක් ඇතිවිය. හේ තෙමේ ඒ සඳහා අදහස් විමසනු වස් සිය ප්‍රධාන අමාත්‍යවරයා වූ ආයර්කාමදේව කැඳෙව්වේ ඔහු ආර්ථිකය පිළිබඳවත්, ධනෝපායන මාර්ග පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත්...

Read more
පෘතුගීසීන් තමන්ම කපපු සෙබස්තියන් ඇළෙන් මට්ටු වුණේ කොහොමද?

මේ වසර ගණනාවකට පෙර අතීතයට අයිති වූ දිනයකි. කොළොම්තොට අහස පැහැපත්ය. මුහුදු සුළං සීරුවට ගහකොළ අතර දැවටෙමින් කඩින් කඩ ඉදිවූ ගොඩනැගිලි අතර නිදහසේ සැරිසරයි. සුවදායී පරිසරය ගතට සිසිලක් මිස දාහයක් ගෙන නොදෙන තරම්ය. හාත්පස විහිදුණු කුඩා මංමාවත් අතර විටින් විට...

Read more
එදා පාලනයේ අමුතු තීන්දු…

මැද පන්තියට අක්කර 50ක් වර්ෂ 1932 ජනවාරි මස 16 වැනි දින විශේෂ වෙනසක් සමාජය තුළ සිදුකෙරිණි. ඒ අනුව එතෙක් කාණ්ඩ පහකට බෙදා තිබූ සමාජය කාණ්ඩ තුනකට බෙදීම සිදුවිය. ඉන් මධ්‍යම පන්තියට අයත් පිරිසට කැලෑ ඉඩම් අක්කර 50ක් ලබාදීමට රජය කටයුතු...

Read more
සීතාව  සොයන්න හනුමාන් ගිනි තියපු තැන සොයාගනී…

වසර දහස් ගණනකින් එපිට ඈත ඉතිහාසයේ එක් යුගයක හෙළයේ මහා රජු වූ රාවණයන් ලෝකයේ පාලන බලය පමණක් නොව විශ්වයේ පාලන බලයත් සිය විස්මිත හැකියාවන්ගෙන් ග්‍රහණය කරගෙන සිටියේය. රාවණයන් තමාට අවශ්‍ය ලෙස මේ ජීවී අජීවී බොහෝ වස්තූන් හසුරුවන්නට සමතකු වූවේය. හෙතෙම...

Read more
පිරිමින් තිස්දෙනෙකු සරණ පාවාගත් අනුලා රැජිනට වැරැදුණු තැන…

කඩවසම් පිරිමියකු නෙත ගැටුණු විගස ඇගේ දෑස් නොසන්සුන් වන්නීය. ඒ මේ අත චලනය වන දෑසින් ඈ එම තරුණයාගේ අඟපසඟ පමණක් නොව සිතද කියවන්නීය. දෙනෙතින් මුවින් අංග චලනයෙන් ඉඟි කරන්නීය. අවසන එකී පුරුෂයාගේ සිතැඟි කෙසේදැයි අනුමාන කරන්නීය. ඔහු කෙරෙහි තම සිතේ...

Read more
අනුරාධපුරයේ කොයිතරම් නියඟ තිබුණත් ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්සේ රහස…

දිනය දැනට වසර කිහිපයක් අතීතයට ඇදී යන්නේය. අනුරාධපුර ප්‍රදේශයට ගිනියම් හිරු කිරණ අඩුවක් නැතිව වැටෙයි. ගහකොළ පවා රත් පැහැවී ඇති සෙයකි. හමන සුළඟත් උණුසුම්ය. බලන බලන පැත්තේ මිරිඟුවක් මැවෙන්නට තරම් ඒ පෑවිල්ල දරුණුය. වියළීගිය ඉලුක් පඳුරු සුළඟට හසුව ඒ මේ...

Read more
රට වෙනස් කළ බලපෑම්…

කුළුබඩු සමග ආ අනතුර කුරුඳු, ගම්මිරිස් ආදී මෙරට වැවෙන විශේෂ කුළුබඩු වර්ග සොයා අපරදිග ජාතීහු මෙරටට පැමිණීම නිසා ලංකාව තුළ අමුතු වර්ගයේ සබඳතා ඇතිවිය. මේ කාලයේ ප්‍රබල නාවික බලයක් සහිත පෘතුගීසීන් සමග සටන් කරන්නටද සිංහලයාට සිදුවිය. එහෙයින් සිංහලයෝ තමන්ට වැඩි...

Read more
ජනතාව සූරා කෑ පිටරට්ටුන්ගෙ බදු සහ දඩ…

රාජ්‍ය පාලන යුගයන්හි සිට සාධාරණව පැවැති බදු ක්‍රම මෙරට විදෙස් පාලනයන්ට නතුවීමත් සමග වෙනස්වීම සිදුවූයේ ජනයාට හිතකර නොවන අයුරිනි. එකල ලංකාව එංගලන්තයේ රජුගේ නමින් අල්ලා ගන්නා ලදද එසේ කරන ලද්දේ පෙරදිග ඉන්දීය සමාගමයේ හමුදා මගිනි. ඒ සමාගමයට මේ සඳහා වූ...

Read more
ජනතාව කැමැත්තෙන් ගෙවූ රජ කාලෙ බදු සහ දඩ…

අද වන විට මෙරට ප්‍රධානම ආදායම් මාර්ගය බදු බවට පත්වෙමින් තිබෙන බවට කාටත් පෙනෙන්නට තිබෙන්නේය. එදා මෙදා කාලය තුළ විවිධ අයුරින් වෙනස් වෙමින් තිබූ බදු ප්‍රශ්නය අද වෙද්දී ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේද එනිසාමය. බදුවලින් තොර ආර්ථිකය නැති තරමටම රටත්...

Read more
අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?

'රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය. රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස...

Read more
Page 16 of 69 1 15 16 17 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more