Thursday, June 4, 2026
 

Kendaraya

ඔබේ කේන්දරේ හරිද?

දරුවකු උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය පදනම් කරගෙන වේලාපත්කඩයක් හෙවත් කේන්දර සටහනක් ජ්‍යොතිෂවේදියකු ලවා සාදවා ගැනීම සාමාන්‍ය සිරිතකි. එසේ කරනු ලබන ජන්ම පත්‍රය අනුසාරයෙන් ජන්මියා සම්බන්ධ පැහැදිලි සාරවත් විග්‍රහයක් කිරීමට ජ්‍යොතිෂවේදියාට හැකියාව ඇත. එලෙස ජ්‍යොතිෂවේදීන් සාදනු ලබන කේන්දර...

Read more
ආසාවෙන් ඉන්නෙ ධනවතෙක් වෙන්නද

ධනවත් වෙන්න තියෙනවා නම් කෙතරම් දෙයක්ද. කවදා හෝ ධනවතෙක් වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ආර්ථිකය ගැන සැලසුම් අඳින එක සෑම ජන්මියකුගේම පුරුද්දක්. ඒ වගේම හැම කෙනෙක්ම නිතරම සිහින දකින්නේ තමන් සිටින තත්ත්වයට වඩා ආර්ථික අතින් ඉදිරියට යෑමට. එහෙම හිතපු ඇතැම් අය...

Read more
හිතාගෙන හිටියට රට යන්න ලැබෙයිද

අද වෙද්දි මෙරට වැඩිම පිරිසකගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ විදෙස් රටකට ගොස් මුදලක් උපයාගැනීමය. නැතහොත් විදෙස් රටකට ගොස් අධ්‍යාපනය ලැබීමය. එසේම විදේශයක පදිංචියටම යන්නට සිහින දකින පිරිසක්ද නැත්තේම නොවේ. මේ ආකාරයට විදෙස්ගත වීමට සිහින දකින පිරිස් අතරින් සැලකිය යුතු...

Read more
දෙකක් එකට නොයෙදෙන අමුතු යෝග තුනක්

ඕනෑම ජන්ම පත්‍රයක චන්ද්‍රයා සිටි තැනින් දෙපස පිහිටන ග්‍රහයන් අනුව සුනථා, අනථා හා ධුර්ධරා යන යෝග ත්‍රිත්වය නිර්මාණය වේ. මෙකී යෝගයන්හී විශේෂත්වය වනුයේ මින් යෝග දෙකක් එක විට හඳහනේ නොපිහිටීමයි. එනම් ක්‍ෂේත්‍රයේ එක් යෝගයක් හෝ යෝග තුනම හෝ එකටය. සුනථා...

Read more
පූජාවක් කරන්නද ලෑස්තිය

වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත් ද බහුලය. බල ලෝභය මත බොහෝ අනතුරු ඇතිවෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබාගැනීමට වුවද මැළි නොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට ආරක්ෂාව ලබාගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය,...

Read more
දෙවියන්ට බොරු කරන්නේ බලාගෙනයි…

දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගැනීම යන කාරණයේදී බොහෝ දෙනකු දෙවියන් රවටන්නට උත්සාහ කරන බවක් තමයි පනෙන්න තියෙන්නෙ. මොකද තමන්ට අවශ්‍ය වුණාම පමණක් දෙවියන්ට පහනක් තියලා බාරයක් වෙලා පිහිටක් ඉල්ලනවා. අනෙක් වෙලාවට දෙවියන් ගැන කිසිදු තැකීමක් නොකර අමතක කරලා දානවා. එහෙම...

Read more
ඔබට සහකරුවෙකු සහකාරියක ලැබෙයිද?

තමන්ට හරියන කෙනෙක් ගැළපෙන කෙනෙක් නිසි කාලයේදී ලැබෙයි. එහෙම නැත්නම් එවැනි කෙනෙක් නොලැබී ජීවිත කාලයම තනිව ඉන්න වෙයිද? ලැබෙන කෙනා ගැළපෙන්නෙ නැතිව දුක් විඳින්න වෙයිද? එයා කොහෙදි කොහොම හමුවෙයිද? මේ වගේ ප්‍රශ්න දහස් ගණනක මිනිස් සිත තුළ උපදවන දෙයක් තමයි...

Read more
කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?

ජන්ම පත්‍රයක විෂ්ණු ස්ථාන ලෙස හඳුන්වන ප්‍රධාන ස්ථාන සතරකි. ලක්ෂණය, හතරවැන්න, හත්වැන්න හා දහවැන්න එම ස්ථාන සතරයි. මෙකී ස්ථාන සතර කේන්දරය ලෙස හැඳින්වේ. මෙහිදී ලක්ෂණයෙන් පෞරුෂය, ගතිගුණ, ශරීර ස්වභාවය ආදී කොට ඇති මුළු මහත් ජීවිතයද, 4 වැන්න හෙවත් සුඛ ස්ථානයෙන්...

Read more
එළිය බලන්න කලින් ඇතුළ බලන්න

නිවාස සැලසුම් කිරීමේදී වාස්තු විද්‍යානුකූලව තිබීම අනිවාර්ය වේ.එසේ නොවුණහොත් අප නොදැනුවත්ව විවිධ කායික හා මානසිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම ගෙහිමියාගේ නිදන කාමරය නිරිත දිග දිශාවේ වීම වැදගත්. කුස්සිය ගිනිකොන හෝ වයඹ වීම මැනවි. නාන කාමර වයඹ හෝ නිරිත විය...

Read more
දරුවා හොර රහසේ පැන යයිද?

හරියටම දැනගන්න වර්තමානයේ හිතුමතේ කසාද කරගන්නා පිරිස බහුලව දැකය හැකිය. එහිදී වැඩිහරියක්ම දක්නට ලැබෙන්නේ නිසි වයසත් එළැඹෙන්නට පෙර විවාහයන්ට ඇතුල් වෙන සිදුවීම්ය. වයස අවුරුදු දහහතර, පහළොව, දහසය වැනි වයස්වල අය පවා සිය මෑණියන්ට එරෙහිව යමින් විවාහ වීමේ ප්‍රවණතාවය සීග්‍ර ලෙස...

Read more
Page 15 of 17 1 14 15 16 17

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more