• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවා හොර රහසේ පැන යයිද?

July 10, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
දරුවා හොර රහසේ පැන යයිද?
Share on WhatsAppShare on Facebook

හරියටම දැනගන්න

වර්තමානයේ හිතුමතේ කසාද කරගන්නා පිරිස බහුලව දැකය හැකිය. එහිදී වැඩිහරියක්ම දක්නට ලැබෙන්නේ නිසි වයසත් එළැඹෙන්නට පෙර විවාහයන්ට ඇතුල් වෙන සිදුවීම්ය. වයස අවුරුදු දහහතර, පහළොව, දහසය වැනි වයස්වල අය පවා සිය මෑණියන්ට එරෙහිව යමින් විවාහ වීමේ ප්‍රවණතාවය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති අයුරුද මේ වෙද්දී දකින්නට ලැබේ. ඒ අතරින් බහුතරයක් පාසලට, ටියුෂන් පන්තියට හෝ වෙනත් ගමනක් අතරතුර හොර රහසේම ගොස් සිදුකරගන්නා විවාහයන්ය.

මේ තත්ත්වය මවුපියන්ට එතරම් හිතකර ප්‍රවණතාවක් නොවේ. එනිසාම උස් – මහත් වූ දියණියන් සිටින බහුතරයක් මවුපියන් තරමක් දෙගිඩියාවෙන් යුතුව ජීවිත ගතකරනු දක්නට ලැබේ. මේ නිසාම එවැනි උස් – මහත් වූ දරුවන් සිටින මවුපියන්ට සිය දරුවා එවැනි හිතුවක්කාර තීන්දු තීරණවලට එළැඹේදැයි දැන සිටීම යහපත්ය. එසේ දැන සිටීම තුළින් දරුවා ගැන අවධානයෙන් සිටීමට මවුපියන්ට පහසු වෙයි. එමෙන්ම යම් දරුවකු එවැනි හිතුවක්කාර විවාහයක් සඳහා අඩු වයසින් යොමු වේ දැයි යන්න දැනගන්න අතරම, ඒ කිනම් වයසකද යන්නත් දරුවාගේ කේන්දරය ඇසුරෙන් දැනගත හැකිය. ඒ සඳහා ඉතා පැහැදිලි සහ ක්‍රමානුකූල කේන්දර පරීක්‍ෂණයක් සිදුකර ගැනීම ප්‍රමාණවත්ය.

එසේ නොයා ඔබටම පහසු පරිදි සිය දරුවන්ගේ කේන්දරවල පහත සඳහන් ග්‍රහ තත්ත්වයන් තිබේ දැයි පරීක්‍ෂා කර බලා දැනගැනීමෙන් තත්ත්වය කෙබඳු දැයි වටහා ගන්නට හැකි වනු ඇත.

• සිකුරු කේන්දරගතව සිටින විට සිකුරුගෙන් 7 වැන්නේ ශනි යෙදීමෙන් අඩු වයසින් යුග දිවිගමන් අරඹයි.
• ගුරු 2 වැන්නේද, 7 වැන්නාධිපති 11 වැන්න ගතවීමද වයස අවුරුදු දහ අටේදී විවාහ ගිවිසගනී.
• ගුරු 7 වැන්නාධිපති රවි සමග යෝගව සුබස්ථානයක යෙදී ඇත්නම් වයස අවුරුදු විස්සට කලින් විවාහය සිදුවෙයි.
• සිකුරුගෙන් 7 ශනි සිටීම නිසා අඩු වයසින් විවාහයට පත්වෙයි.
• සිකුරු – මීන රාශියෙ සිට ශනි කන්‍යාව තුළ සිටී නව අඩු වයසින් විවාහයට පත්වන බව ජ්‍යොතිෂය පෙන්වා දෙයි.
• ගුරු 2 වැන්නෙන් දෙවැන්න අධිපති එකොළොස් වැන්න වේ නම් අඩු වයසින් විවාහ වෙයි.
• කුජ 11 වැන්නේද, ශනි 5හේද, හතා හිමි දුර්වලකමද විවාහය කල්ගතවෙයි.
• සිංහ ලග්නයෙන් ජනිතව ශනි 5 වැන්න ගතව යෙදී 7 හිමි ශනි දුර්වල නම් විවාහය පමාවෙයි.
• 8 වැන්නේ සිකුරු වෙනම 7 වැන්නේ 8 හිමියා හෝ කිවි වෙනම වයස 25න් පසුව හොඳ විවාහයක් වෙයි.
• මේෂ ලග්නයෙන් ඉපදී කුජ 2 වැන්නේ නම් සිකුරු 11 වීම වයස 28න් පසුව විවාහය නියමයි.
• වෘෂභ ලග්නයෙන් ඉපදී මිතුරු කේන්දර ගතව සිකුරු කේන්දරයෙන් 7හි ශනි යෙදීම විවාහය බාල කාලයේම සිදුවී සාර්ථක විවාහයක් ගතකරයි.
• ගුරු 2 වැන්නේද, 7 වැන්නාධිපති 11 වැන්නේ නම් වයස 27දී හෝ 18 දී විවාහය සිදුවෙයි.
• 7 වැන්නේ 7 හිමියාද සුබ දෘෂ්ටියකින් සුබ සංයෝගයකින් යෙදීම නිසි වයසේ විවාහ සිදුවෙයි.
• සිකුරු ග්‍රහයා 7 වැන්නාධිපතියා වී සුබ සංයෝග සුබ දෘෂ්ටිවලට ලක්වේ නම් විවාහය ළාබාල වියේ සිදුවෙයි.
• ගුරුගෙන් 2වැන්න, 7 අධිපතියා වී කුජ 11හේ යෙදීම අඩු වයසින් විවාහයට පත්වෙයි.
• කුජ 11 වැන්න වී නම් 2 වැන්නේ ශනිද, 5 වැන්නේ අධිපතියා සමග රාහු යෙදීමෙන්ද විවාහය ඉක්මන් වෙයි.
• ගුරු 7 වැන්නාධිපති වී රවි සමග යෝග වී සුබ ස්ථානයක සිටී නම් වයස අවුරුදු 20ට කලින් විවාහ වේ.
• ගුරු 2 වැන්නේ 7 වැන්නාධිපති 11 වැන්නේද වීමෙන් වයස අවුරුදු 18දී සාර්ථක විවාහයක් වෙයි.

ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

මහජන බැංකුව 60 වැනි සංවත්සරය සමරයි

Next Post

SLT-MOBITEL වෙතින් 1,000කට වැඩි පොත් පරිත්‍යාගයක්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.