• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආසාවෙන් ඉන්නෙ ධනවතෙක් වෙන්නද

July 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ආසාවෙන් ඉන්නෙ ධනවතෙක් වෙන්නද
Share on WhatsAppShare on Facebook

ධනවත් වෙන්න තියෙනවා නම් කෙතරම් දෙයක්ද. කවදා හෝ ධනවතෙක් වෙනවා. මේ ආදී විවිධාකාරයෙන් ආර්ථිකය ගැන සැලසුම් අඳින එක සෑම ජන්මියකුගේම පුරුද්දක්. ඒ වගේම හැම කෙනෙක්ම නිතරම සිහින දකින්නේ තමන් සිටින තත්ත්වයට වඩා ආර්ථික අතින් ඉදිරියට යෑමට. එහෙම හිතපු ඇතැම් අය ඉතා පහසුවෙන් ධනවත් වී ඉහළ සැපපහසුකම් අත්විඳිමින් ජීවත් වෙද්දි තවත් පිරිසක් එම සිහිනය නිතර නිතර දකිමින් තවමත් එතැනම සිටිනුද දක්නට ලැබෙන අවස්ථාද තිබෙනවා. මේ සියලු කාරණා සඳහා එම පුද්ගලයන්ගේ උත්පත්ති ග්‍රහචාරය බලපාන අතර ඒ ඒ අයගේ ධනය ලැබීම පිළිබඳව වාසනාව කේන්දරය තුළ මනාව සටහන්ව තිබේ. ඒ අනුව ධනය ලැබෙන ග්‍රහ සංයෝග මොනවාදැයි බලමු.

• දෙවැන්නේ දෙවැන්නාධිපති උච්චව පිහිටයි නම් එම පුද්ගලයාට ඉහළ ධනයක් ලැබෙන බව සඳහන් වේ.
• ගුරු බලවත්ව දෙකේ සිට රවි – චන්ද්‍ර හෝ ශනිගෙන්ද සුබ ත්‍රිකෝණ දෘෂ්ටි ලබයි නම් වඩාත් ඉහළ ධනයක් ලබයි. කිසිවෙකුට සම කළ නොහැකි, පසු කළ නොහැකි ධනයක් ලබන්නට වාසනාව ඇත.
• රවි, චන්ද්‍ර, ගුරු, ශනි ග්‍රහයන්ගෙන් එක් ග්‍රහයකු හෝ කිහිප දෙනෙකු හතරේ සිටී නම්, ජීවිතයේ මැදි වයසේදී විශාල ධනයකට උරුමකම් කියනු ඇත. එමෙන්ම සැප සම්පත් බුක්ති විඳින්නටද වාසනාව ඇත.
• දෙක අධිපතියා සුබ දෘෂ්ටි සහිතව ලග්නයේම පිහිටියේ නම් විශාල ධනයක් ලැබේ. දෙක අධිපතියා එකොළහෙන් එකොළහ අධිපතියා දෙකේත් සිටී නම් ඉහළ ධනයක් ලැබීමට හේතු වේ.
• දෙවැන්න අධිපති නවයේත් නවය අධිපති දෙකේත් සිටී නම් වාසනා ගුණයෙන් ධනය ගලා එන්නකු බවට පත්වේ. මේ අයට අන්සතු ධනයක් හෝ ලැබෙන්නට හේතු යෙදේ.
• මුඛ ග්‍රහයා පස්වැන්නේත්, චන්ද්‍රයා එකොළහේත්, කුජ සමග සිටී නම් එම අයගේ ධනය බලා සිටියදී වර්ධනය වේ. නොසිතූ මාර්ගවලින් ධනය ලැබේ.
• එකොළහ අධිපතියා ලග්න භාවයේ තැන්පත් වී නම් තමාගේ ස්ව උත්සාහයෙන් ධනය උපයා ධනවතකු වීමට ඉඩකඩ ලැබේ.
• එකොළහ අධිපතියා දෙක අධිපතියා සමග නවයේ හෝ එකොළහේ සිටී නම් ඉහළ ධනයක් ලබන්නට වාසනාව ඇත. ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වීමට ඉඩකඩ ලැබේ.
• එසේම දෙක, නවය, එකොළහ අධිපතීන් ඔවුන්ගේ ස්ථාන මාරුකරගෙන සිටී නම් ඉතා පහසුවෙන් ධනය උපයා ගන්නට අවස්ථාව ලැබේ. ජීවිතේ පසු කාලයේදී ඉහළ ධනයකට උරුමකම් කියයි.
• දෙවැන්න ධනයට වන තරමටම ඇතැම් ග්‍රහ සංයෝග නිසා අසුබද විය හැකිය. එහි රාහු, කේතු, ශනි වැනි ග්‍රහයකු අසුබව පිහිටි විට අත ඇති මුදල් පවා විනාශ වීමට හේතු වී පසුකාලීන දුගී තත්ත්වයට පත්විය හැකිය.
• දෙක, එකොළහ අධිපතීන් තුන, හය අධිපතීන් සමග සිටින විටත් දෙක, නවය, එකොළහ අධිපතීන් හය, අට, දොළහේ සිටීමත් ධනවත් බව දුරස් කරන පිහිටීමකි. එවැනි අයට වාසනාව පෙනි පෙනී අහිමි වෙයි. ලොතරැයි දිනුමක් ලැබුණද මිල-මුදල් නිකරුණේ වැය වෙයි.

ඉහත පිහිටීම්වලට අමතරව ධනය ලැබෙන විශේෂ යෝගද පිහිටන අතර, වාසුමතී නැමැති යෝගය යෙදීමෙන්ද සුපිරි ධනවතකු බිහිවනු ඇත. ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 3, 6, 10, 11 යන ස්ථානවල බුධ, සිකුරු, ගුරු ග්‍රහයන් සිටී නම්, වාසුමතී යෝගය පිහිටයි. මෙම යෝගයෙන් උපත ලබන අය මහා ධන කුවේරයන් බවට පත්වෙයි. ජීවිතයේ සතුට යෙදෙන ශනි උදාකර ගන්නට ශක්තිය ලැබේ. දිවිය පුරාම මිල-මුදල්, සැප-සම්පත් ලබනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කාලයක් අවතාරයක් සමඟ ජීවත් වූ බිරියකගෙ බිහිසුණු අත්දැකීමක්

Next Post

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට වෙබිනාර් තාක්ෂණය ඔස්සේ උපදේශන

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.