• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එළිය බලන්න කලින් ඇතුළ බලන්න

July 11, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
එළිය බලන්න කලින් ඇතුළ බලන්න
Share on WhatsAppShare on Facebook

නිවාස සැලසුම් කිරීමේදී වාස්තු විද්‍යානුකූලව තිබීම අනිවාර්ය වේ.එසේ නොවුණහොත් අප නොදැනුවත්ව විවිධ කායික හා මානසිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම ගෙහිමියාගේ නිදන කාමරය නිරිත දිග දිශාවේ වීම වැදගත්. කුස්සිය ගිනිකොන හෝ වයඹ වීම මැනවි. නාන කාමර වයඹ හෝ නිරිත විය යුතුයි. වැසිකිළියේ කොමෝඩ් එක පෝච්චිය සවිකිරීමට සුදුසු වන්නේ දකුණු දිසාව තුළය. නැගෙනහිර උතුර හා ඊසාන දිශාවන්ට සවි නොකරන්න.නිවෙසේ බැල්කනිය (සඳලුතලය) උතුර හා නැගෙනහිරින්ය. උඩුමහලට නගින පඩිපෙළ නිරත දිගින් පටන් ගැනීම සුදුසුයි.

පඩි 7,9,11 වැනි ඔත්තේ වීම යෝග්‍ය වේ යැයි උතුරු දිශාවට හිස දමා නිදාගැනීම ඉතා අහිතකරයි. ශාරීරික දුබලතා හටගනී. ශරීරයේ ජල පරිමාව සිඳී ගොස් සිරුර අකර්මණ්‍ය වේ.

ආගමික කටයුතුවලට ඊසාන යොදාගැනීම ඉතා සුබයි. නිදන කාමරයේ ආගමික වතාවත් කරන තැන පාද යොමා නිදාගැනීම අහිතකරයි.

ඇනෙක්ස් හෙවත් පිටතින් යාකරන කොටස් කිසි විටෙක උතුර නැගෙනහිරින් යෙදීම අසුබයි. කැඩපත, කණ්ණාඩි මේසය උතුර හා නැගෙනහිරට යෝග්‍ය වේ. ආහාර ගබඩා කිරීම වයඹ දිසාවේ විය යුතුයි. රෙදි සෝදන මැෂිම උතුර නැගෙනහිර ඊසානයේ තැබීම යෝග්‍ය වේ.

ප්‍රධාන දොරටුව සුබ වීම අනිවාර්ය වේ. ප්‍රධාන දොරට ඍජුවම කණුවක් තිබීම අසුබයි. ඒ අසල මිදුලේ විශාල ගසක් තිබීමද අයෝග්‍ය වේ. ප්‍රධාන දොරට එල්ල වන සේ හරි මැදින් බරාඳයේ පෝච් එකේ මුදුන් යටලීය තිබීම විශාල වාස්තු දෝෂයකි.

ප්‍රධාන දොර උස අඩි 7, පළල 3-5 වීම යහපත්ය. (1:3) වී අසුබයි.

නිවෙසේ දොරටු ඉරට්ටේ විය යුතුය. 8,12,14,10,20 වීම අසුබයි. අගට 0 වීම සුබ නැත.


ප්‍රධාන දොරටුව මල්කම් ලියකම්වලින් කලාත්මක වීම සුබයි. එකම ලී වර්ගයක් විය යුතුමය. පැරැණි නිවෙසකින් ගලවා ගත් දොරක් තිබීම අසුබයි. භද්‍රා රටාවල් තැබීම සුබදායක නොවේ. නිවෙසේ බිත්තියේ කෙළවරේ සිට අඟල් 32ක් අත්හැර ප්‍රධාන දොරටුව තැබීම සුබදායක වේ. ප්‍රධාන දොරටුවට හරි කෙළින් ඍජුවම ඉදිකඩුල්ල, ගේට්ටුව තැබීම අසුබයි. ප්‍රධාන දොරටුව බිත්තියේ එක් පැත්තක බිතු කැටයමක් මියුරල්) කලාත්මක නිර්මාණයක් කිරීම ඉතා සුබදායක වේ. නිවෙසක කුස්සිය හැර ගෙබිම එකට එකක් වෙනස් අයුරින් තැබීම යෝග්‍ය නොවේ.

සෞභාග්‍යය අයත් වන්නේ නිවෙස පුරාම බිම් තලය එක හා සමානව තිබීමය.

නිරිත, ඊසාන, නැගෙනහිර පැතිවල කාමර තුළ බිම එකිනෙකට වෙනස්ව තිබීම ඉතා අසුබයි.

තවද නිවෙස ඇතුළත වාස්තු විද්‍යානුකූලව සකසා ගැනීම අනිවාර්ය වේ. තමන්ට සිතෙන සිතෙන අන්දමට කාමර ගෙන අනවශ්‍ය වාස්තු දෝෂ හටගන්නා පරිදි නිවෙස ඇතුළත නිර්මාණය කිරීමෙන් කල් ගතවන විට විවිධ කායික මානසික පීඩනයන්ට ගොදුරු වේ. විවිධ පළාත්වල අතිවිශාල නිවාස රැසක්ම වාස්තු විද්‍යා පර්යේෂණයකට ලක්කිරීමේදී වාස්තුමය දෝෂවලින් පිරී තිබෙන බැව් අප දැක ඇත්තෙමු.

බරපතළ ලෙස නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය අවහිර වීම නිසාද එකී නිවාස පිරිහී ගිය අයුරු අප අත්දැක ඇත්තෙමු. මහල් මහා මන්දිරවලට බිම් තලයන්හි වාස්තු දෝෂ තිබීම නිසා උඩුමහල්වලටද බලපෑම් ඇති වේ.

ඔබ මේ කිසිවක් ගැන ගණන් නොගැනීමෙන් විශ්වාස නොකිරීමෙන් බලා සිටියදීම නිවෙසේ පිරිහීම එන්න එන්නම සිදුවේ. ඒ ගැන ඔබේ අවධානය යොමුකර වාස්තු දෝෂ වහාම නිවැරැදි කරගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් බිලියන 8.6ක දැවැන්තම බෝනස් දීමනාවක්

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට සෙලාන් බැංකුව වෙතින් සම්මන්ත්‍රණයක්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.