කටකාර - නපුරු චරිත වෙනුවෙන් ජීවය දීමට හැමෝටම බැහැ. ටෙලිනාට්‍යවල විතරක් නෙවේ සිනමාවෙත් නපුරු චරිත නිරූපණය කළ සුවිශේෂී කලා ශිල්පිනියක් සමඟ අප මෙවර කතා කරන්න හිතුවේ ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක නපුරුකම් කරන නිසා. ඒ නපුරුකම් සුන්දර විදියට විදහාපාන වසන්ති...
Read moreවේදිකාව හරහා කලා ලෝකයට පැමිණි රවීන්ද්‍ර යසස් කෙටි කාලයක් ඇතුළත ටෙලි නාට්‍ය, චිත්‍රපට යන සෑම අංශයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් නළුවකු බවට පත් වුණා. පසුව දේශපාලනයට පිවිසි ඔහු කලක් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසින්ද කටයුතු කළා. කොහොම වුණත් පසුගිය කාලයේදී...
Read more80 දශකය අග භාගයෙහි රූපවාහිනී මාධ්‍යය එන්නට පළමුව ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයෝ විවිධාකාර වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ ‘හඬට’ ඇලුම් කරන්නට හුරුව සිටියහ. සවස 6.30 පසුවන යාමයට නිවෙසෙහි බොහෝ දෙනා රේඩියෝව වටා පුටු තබා පෙළගැසුණේ එදිනට නියමිත නාට්‍යය අසන්නටය. මොණරතැන්න, මුවන්පැලැස්ස, වජිරා, ගිම්හානේ...
Read moreකොරෝනා වසංගතයෙන් කඩාවැටුණු ප්‍රාසාංගික කලාව යළි හිස ඔසවමින් සිටින මොහොතක නැවැත වරක් කොරෝනා දෙවැනි රැල්ල කඩාපාත්වුණේ ප්‍රාසාංගික කලාවට මරු පහරක් එල්ල කරමිනි. ඒ මරු පහරත් සමග ප්‍රසංග වේදිකාවේ වර්තමානය වගේම ඉදිරිය ගැනත් කතාකරන්න කණ්ඩායම් සංගීතයේ පෙරළිකාරයන් වෙමින්, ප්‍රසංග වේදිකාව ප්‍රාසාංගිකව...
Read moreබොහොමයක් වූ ඉන්දියානු සුපිරි තරු ජ්‍යොතිෂය ඉතා තදින් අදහන්නෝ වෙති. සරලවම කියනවා නම් මේ අතර සිටින ඇතැම්දෙනා බඬේ අජීර්ණයක් ආවත් ආහාර අජීර්ණයකැයි සිතනවාට වැඩිය එය නරක වෙලාවකැයි සිතති. සුවිශේෂීව දකුණු ඉන්දීය තාරකාවනට වඩා උතුරු ඉන්දියානු තාරකාවෝ ජ්‍යොතිෂය නිසා මානසිකව පීඩි...
Read moreප්‍රේක්‍ෂක සිත්සතන් තුළ අලංකාර මතකයක් තැන්පත් කළ ‘දූදරුවෝ’ ටෙලි කතා මාලාවේ ‘සෙනෙහලතාගේ’ චරිතය ඔබට අමතක නැතුවාට සැකයක් නැත. සංවේදී ඒ චරිත නිරූපණයට රඟපෑමක් පමණක්ම නොවූ සජීවී රංගනයෙන් දායක වූයේ ‘දීපානි සිල්වා’ය. ටෙලි කලාව පමණක්ම නොව, සිනමාව මෙන්ම වේදිකාව තුළද කතා...
Read more‘දේදුන්නේ සමනලියක්’ තුළින් කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වුණු ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය චරිතාංග ශිල්පිනියක් බවට පත්වෙමින් වසුදා, චතුර්්‍යය වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක්. ඇයට ආදරය කළ බොහෝ පිරිසක් අද ඇය කෝ කියලා හොයන්න පටන්ගෙන. අද ඇය ටෙලිනාට්‍ය...
Read moreමනුස්සකම් පිරුණු මනුෂ්‍යයන් අතර සොඳුරු කලාකරුවෙක් තමයි ඔහු. සනත් විමලසිරි කියන්නේ වේදිකාව තුළ වසර ගණනාවක් තම දහදිය වගුරමින් ආ ඔහු, මනමේ කුමරු, සිංහබාහු ලෙසට අදටත් ජීවය දෙනවා. ඒ විතරක් නෙවේ සුවිශේෂී ටෙලිනාට්‍ය රැසකට දායක වුණු ඔහු අද ටෙලිනාට්‍යවල දකින්නට නැති...
Read moreකලාවට ලැදි කාටවත් ගයත්‍රි ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෑ නැහැ. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිළියක් විදියට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ. ඒ වගේම ඇය ගැන එක එක කාලෙට එක එක විදියේ තොරතුරුත් අහන්න ලැබෙනවා. කොහොම වුණත් ගයත්‍රි...
Read moreප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වන දක්‍ෂ චරිතාංග නළුවකු වීම ලෙහෙසි පහසු නැත. එලෙසම දක්‍ෂ චරිතාංග නළුවකු වීම සඳහා කඩවසම් පෙනුමක් අවශ්‍ය වන්නේද නැත. එනමුදු.., කඩවසම් රූපකාය සමඟ ප්‍රේක්‍ෂකයන් අතර හැමදාමත් තම ප්‍රතිරූපය ජීවත් කරවන අති දක්‍ෂ චරිතාංග නළුවෝද අප අතර වෙති....
Read moreලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.