Sunday, June 14, 2026
 
කාලෙකට පස්සෙ එළියට ආපු කටකාර නෑනා

කටකාර චරිත මවමින් හැඩකාර ලෙසට රඟන ඇය මේ දවස්වල ‘නෑනලා’ට කොටුවෙලා. කිසිම සද්ද බද්ධයක් නැතුව හිටිය නිර්ධා උයන්හේවා කාලෙකට පස්සේ ඔන්න නැවැත හැඩවැඩ දාන්න ඇවිත්. ඉතින් ඇයගෙන්ම අපට අහන්න හිතුණා මෙච්චරකල් කොහේද හිටියේ කියලා. කාලෙකට පස්සේ නිර්ධාව අපට දැකගන්න පුළුවන්...

Read more
අපූර්වත්වය පිරි ඒ හඬ අමරණීයයි

සකල වූ ලෝක ධාතුව ඉතාම දරුණු ලෙස වටලමින් ‘කෝවිඞ්-19’ හෙවත් කොරෝනාව කළ හිතක්, පපුවක් නැති විනාශයෙහි තවත් එක් අතුරු ප්‍රතිඵලයක කටුක පුවතක් පසුගිය අගෝස්තු මස අග භාගයෙහි ලොව පුරා පැතිර ගියේය. ඒ සුප්‍රසිද්ධ ඉන්දියානු ගායක එස්. පී. බාලසුබ්‍රමනියම්ගේ දුක්ඛිත මරණයයි....

Read more
දැන් ටෙලි හැදෙන්නේ නාළිකාවලට ඕනෑ විදිහට

චමිලා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණම රංගන ශිල්පිනියන් අතරින් කෙනෙක්. දශක දෙකහමාරකටත් වැඩි කාලයක් පුරා වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ තුනෙන්ම එක වගේ දක්ෂතා පෙන්වන්න චමිලාට හැකියාව ලැබුණා. ඒ වගේම ඕනෑම දෙයක් කෙළින් කතා කරන ශිල්පිනියක් විදියටත්...

Read more
කාටවත් වේරලියද්ද වෙන්න බෑ

සේනානායක වේරලියද්ද අප හඳුනාගන්නේ තමාටම අනන්‍ය වූ දේශීය උරුවක් සහිත ගැඹුරු හඬකින් රසිකයන් අතරට ගිය ප්‍රවීණ ගායන ශිල්පියකු ලෙසටයි. තම සංගීත ගමනේ නව පරිච්ඡේදයක් අරඹමින් ‘වේරලියද්ද ප්‍රමුඛ ෂාප්’ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරන්නේ “අපේ උතුම් මාතෘභූමියේ වෙසෙන ජනතාවගේ රසඥතාව ස්පර්ශ කිරීමට...

Read more
දික්කසාද වුණු මේධා කොල්ලෙක් බඳීද?

කලා ක්‍ෂේත්‍රයේ වැඩ කරන අපේ කලා ශිල්පීන්ට ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ කටකතාවක් හදන්නට. ඉතින් එහෙම කටකතාවක් ප්‍රවීණ කලා ශිල්පිනියකටත් පසුගියදා අන්තර්ජාලයේ පැතුරුණා. ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව ළාබාලතම තරුණයෙක් විවාහ කරගත්තා වගේ රංගන ශිල්පිනී මේධා ජයරත්නත් ළාබාලතම තරුණයෙක් විවාහ කරගත්ත...

Read more
රෑ ඩැනියෙල් දවල් මිගෙල් සමඟ අපි නැවත හමුවෙමු

‘ප්‍රේක්‍ෂකයන් සිනහා ගැන්වීම තරම් අමාරු කාරියක් රංගනය තුළ තවත් නැතැයි…’ ලෝකප්‍රකට රංගවේදීයකු වූ ‘චාලි චැප්ලින්’ පැවැසූ වාර අනන්තය. එහි අසත්‍යයක් නැත. සත්තකින්ම සංකීර්ණ චරිත රඟපාමින් ප්‍රේක්‍ෂකයන් මවිතයට පත්කිරීම, ඔවුන්ව සිනා ගන්වනවාට වඩා පහසුය. දුක හිතෙන චරිතයක් තුළ ප්‍රේක්‍ෂකයන් හැඬවීමද හිනා...

Read more
අනේ සිඳු ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ

මේ වන විට ටෙලිනාට්‍ය නිර්මාණ කලාවේ දවසින් දවස මෙගා රැල්ලක් අපි දකිනවා. ඒ මෙගා රැල්ලේ ආරම්භක පුරුකක් ලෙසට ‘සිඳු’ ටෙලිනාට්‍ය සඳහන් කරන්න පුළුවන්. වසර ගණනාවක සිට එක දිගට විකාශය වුණු ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ මේ වන විට වෙනසක් අපි දකිනවා. පටන් ගද්දි...

Read more
එක රැයින් හිට්වුණු අවුරුදු කුමාරි

පසුගිය සතියේ අපි ඔබට ‘ධරණි’ ටෙලිනාට්‍ය පටලැවිල්ලක් ගැන කිව්වා. එහි කතා නායිකාව ‘ධරණි’ ලෙසට ඔබ හමුවට එන ඇය ගැන කතා නොකළොත් අඩුවක්. ඒ නිසා ඇය ‘ධරණි’ වුණේ කොහොමද කියා ඇයගෙන්ම දැනගැනීමට අප හිතුවා. හේෂාණි දැන් දෙදරු මවක් නේද? හ්ම්… ඔව්...

Read more
බෙග්ට පස්සේ හොඳම හඬ මගේ

විරාජ් පෙරේරා අපට හඳුනාගත හැක්කේ තරුණ නිර්මාණකරුවන් අතරින් රසිකයන්ගේ ආදරය ඉතාම කෙටි කාලයකින් දිනාගත් ගායකයකු ලෙසයි. අද නම කියූ සැණින් රටම හඳුනන ගීතවලට එල්ලවූ ගල්, මුල් තරමටම රසිකයන් ඔහු වටා රොදබැන්දේය. මේ වන විට වෙනස්ම නිර්මාණ හරහා රසික හදවත් දිනාගත්...

Read more
නොහොබිනා රිතික් සුරදූතයෙක් වෙයි

සියලු රස සමඟින් නා නා විධි ඕපාදූප මවන බොහොමයක් සුපිරි තරු අතර ‘රිතික් රෝෂන්’ කදිම තරුවෙකි. කිසිදුම සාධාරණ හේතුවක් නොමැතිව රිතික් සුසෑන් ඛාන්ව හැර ගියේය. කුලෑටි කොල්ලෙකු වූ රිතික්ව ෆෝවර්ඞ් පොරක් කළේ සුසෑන්ය. පැහැදිලි ස්වරයක් නැති, ගොත ගසන කතා ශෛලිය...

Read more
Page 84 of 125 1 83 84 85 125

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more