උතුරු ඉන්දියානු සිනමාවට කිසිම දිනක නිළි තරු හිඟයක් තිබුණේ නැත. සමහර විටෙක වසරක් පාසා පායන තරු ගණන මතක තියාගන්නටත් බැරි තරම් විය. එලෙසම, පායන ඇතැම් තරු උල්කාපාත සේ එසැණින්ම පොළොව මතට කඩාවැටිණි. තවත් සමහර තාරකාවෝ නිවී, නැවත දිලෙමින් සිනමා ගගන...
Read moreමේ දිනවල ස්වාධීන රූපවාහිනියේ “තෝඩු” ටෙලි නාට්‍ය හරහා ඔබ වෙත එන දිනිති මතක ඇති. ඇය හාහා පුරා කියා ටෙලි නාට්‍යයක රඟපාන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඉතින් දිනිති ලෙසට චරිත මවන්නේ සෙව්වන්දි නයනතාරා. “හාට්” අතිරේකයට පළමු වතාවට කලා දිවියේ වතගොත...
Read moreඅතිශය කාර්යබහුල දේශපාලනික ජීවිතය හේතුවෙන් වසර ගණනාවක් පුරා සිංහල සිනමා ක්‍ෂේත්‍රයෙන් බැහැරව සිටි ප්‍රකට, දක්‍ෂ සිනමා කලාකරුවකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග නැවත සිනමාවට ආගමනය වීම පසුගියදා දක්නට හැකිවිය. බොහෝ නිහතමානී මෙන්ම කාගේත් සිත් දිනාගත් දේශපාලකයකු සහ ප්‍රවීණ රංගධරයකුද...
Read moreප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුපුන් රත්නායකගේ නවතම ටෙලි සිත්තම “ක්වීන්” මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වෙයි. රට, ජාතිය, ආගම ගැන මහත් ඇල්මකින් කතා කරමින් සුචරිතවත් දේශපාලන චරිතයක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින හර්ෂදේව ලිහිණිකඩුව නමැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා රහසේ පවත්වාගෙන...
Read moreසුමනා අමරසිංහ නම් ලස්සන යොවුන් කෙල්ල සිනමාවට පිවිසියේ 1967 දීය. ඒ “පිපෙන කුමුදු” තුළිනි. කෙටි කාලයක් තුළ චිත්‍රපට පෙළක රඟපෑමේ වාසනාව උදා කරගත් ඇගේ සිනමා ජීවිතයට වසන්තය උදා වූයේ “සූකිරි කෙල්ල” සිනමා පටයෙනි. “සූකිරි කෙල්ල” යන මිහිරිමය වූ අන්වර්ථ නාමය...
Read moreමේ දිනවල ආණමඩුව - පරමාකන්ද අවට ප්‍රදේශයට ඇදහැලෙන තරු වැස්සකින් “මායාරාජිණී” හැඩවැඩ වෙන අයුරු අපට දැකගන්නට ලැබුණා. මෙයට පෙර ඔබට තිළිණ කළ “කවුරුන්ද නුඹ මගේ,” “දංකුඩ බණ්ඩා” ටෙලි නාට්‍ය නිර්මාණය කළ ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්ගේ නවතම ටෙලි සිතුවම “මායාරාජිණී.” අපේ දේට...
Read more“මං ඉතාලියේ තනිවුණා” ගීතය ගයන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ. ඉතින් “මං ඉතාලියේ” ගීතය දැන් ධනපාලගේ පුතා ගයාන් උඩවත්ත වෙනස්ම හඬකින් ගයනවා. ඉතින් මේ වෙනසට හේතුපාදක වුණු ඇත්ත කතාව ගැන දැනගන්න අපි ප්‍රවීණ ගායක ධනපාල උඩවත්තට...
Read moreකලා ක්‍ෂේත්‍රයට පිවිසීමට උපරිම කැපවීමක් කළ සුවිශේෂී පුද්ගලයෙක් අපට හමුවුණා. පසුකාලීනව ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය හරහා කළණ ගුණසේකර දෙස්-විදෙස් ප්‍රේක්‍ෂක ආදරය දිනා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් මේ දවස්වල කළණ ‘අඩෝ’ එක්ක දාන සෙල්ලම මොන වගේද කියලා දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කරගත්තා. “අඩෝ”...
Read moreප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක දේශපාලන සටන් බිමට පයතැබූ ආරංචිය දැන් කාටවත් රහසක් නොවන තරම්. රූකාන්තගේ ගීත ජනප්‍රිය වුණු තරමටම ඒ ආරංචියටත් තටු ලැබුණේ අසුරු සැණින්. මේ ගැන අහන්න හොඳම කෙනා තමයි රූකාන්තගේ ආදරණීය බිරිය. ඒ නිසා අපිට...
Read moreපසුගිය දිනයක අන්තර්ජාලය කලඹාලූ පුවත් කිහිපය අතර කරන් ජොහාර් නම් ප්‍රවීණ සිනමාකරුවාගේ චරිතයට හානි වන අන්දමේ පුවතක් මතුවිය. එහි ශීර්ෂ පාඨයෙහි සඳහන්ව තිබුණේ, “කරන් ජොහාර්ගේ නිවෙසෙහි මතින් පිරි සාදයක්” යන්නය. වයින් උගුරක් ආසාවටවත් තොල නොගාන කරන් මේ පුවතින් දැඩිව කලබලයට...
Read moreනැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.