• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 14, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන රාගල උඩපුස්සැල්ලාව හොල්ඩිමාර් වතුයායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දැඩිලෙස අබලං වී ඇති බවත් ඒ අරහා මහජනතාව විශාල වශයෙන්  පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති ,Sri Lanka Latest News

ප්‍රදේශවාසින් මේ බව කියා සිටියේ සිය ග්‍රාමීය මාර්ගය ප්‍රතිසංස්කරණය කරගැනීමේ අවශ්‍යතාවය මාධ්‍යය වෙත අනාවරණය කරමිනි.

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්,

මේ මාර්ගයේ ගැටලුව අවුරුදු ගානක් පවතිනවා අපි මීට කලින් පවත්වපු හැම මැතිවරණයකටම ඡන්දෙ දුන්නේ එක්සත් ජාතික පක්ෂයට ,

මේ මාර්ගය හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඡන්ද ඉල්ලපු නිසයි අපි මේ වතාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවෙන් ඡන්දේ ඉල්ලපු වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාට ඡන්දෙ දුන්නෙ.

ඔහු අපේ ඡන්දෙ ලබාගන්න අපිට දුන්න එකම පොරොන්දුව මේ පාර හදල දෙනවා කියපු එක ,

ඡන්දේ ඉවර උනාට පස්සේ රැස්වීමකට මිනිස්සුන්ට පාරට එන්න කිව්වා එයාට එන්න බැහැයි කියලා පාර කැඩිලා නිසා ,

ඒ රැස්වීම්වලට ගියපු අයත් ඇති අපි නම් ගියේ නැහැ ,

අපි ඉතින් එයාට කියන්නේ අපේ ගමට එන්න කියලා එතුමා මැතිවරණයට දුන් පොරොන්දු හැටියට හදපු පාරේ එන්න එයාට පුළුවන් වෙන්න ඕනනේ ,

අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා එතුමා ගමට එනකං ,

අපි වත්මන් රජයෙන් ඉල්ලන්නේ මේ වගේ මැතිවරණට දුන් පොරොන්දු හරි විදිහට ඉෂ්ට කරන්න කියලා නැත්නම් කලින් රජයවල් මිනිස්සුන්ට එපා උනා වගේ මේ රජයත් එපා වෙලා යයි බොරු කියන රජයක් හැටියට ,

වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු කරලා පාසල් දරුවන් රෝකීන් හා ගැබිණි මව්වරුන් සිය ගමන් බිමන් යන්න බැරුව දැඩි ලෙස අපහසුතාවයට පත්වෙලා තියෙන මෙම මාර්ගය කඩිනමින් සකස් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ,

මෙම ගැටලුව පිළිබඳ වලපනේ ප්‍රාදේශීය සභාවේ වගකිවයුතු පුද්ගලයකුගෙන් අප සිදු කළ විමසීමකට ඔහු කියා සිටියේ එම මාර්ගය වතු වාසිත මාර්ගයක් වන බැවින් එම මාර්ග සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මේ දිනවල සාකච්ඡාවට භාජනය වන බවයි .

SendShareShare
Previous Post

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

Next Post

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper