Tuesday, June 16, 2026
 
තමිල්නාඩු දුස්රා ඉදිරියේ ‘800’ නතර වෙයිද?

ශ්‍රී ලංකාවෙන් ලෝකයට බිහි කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිපදවන 800 චිත්‍රපටය ගැන අපි පසුගිය සතියේදී තොරතුරු කතා කළා. වසර කිහිපයක් පුරාවට දිනෙන් දින කල් ගිය චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වී ඇති බවට වූ සතුටුදායක පුවත...

Read more
මම ලොකු ‘හිට්’ එකක් නෙමෙයි

උදය කුමාරි රණසිංහ ප්‍රේක්ෂක සිත් තුළ යම් මතක සටහනක් තැබුවේ කටකාර සැර පරුෂ චරිත තුළිණි. මග තොටේදී වුවද කිසිවකු ඇය වෙත පැමිණ යම් ප්‍රතිචාරයක් දැක්වූයේද ඒ කටකාර චරිතය තුළ ඈ සැබෑවටම කළ රංගනය නිසාය. ‘අපෝ මේ ගෑනිගේ කට’ යනුවෙන් ප්‍රේක්ෂකයන්...

Read more
ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා

ඇතුගල්පුරවරයෙන් කලා ක්‍ෂේත්‍රයට තවත් තරුවක් පසුගියදා එකතු වුණා. මේ දිනවල ජාතික රූපවාහිනී සතියේ දිනවල 08.30 රාත්‍රියට විකාශය වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ දෙනුවන්ගෙ චරිතය තුළින් ඔබගේ නෙත ළඟ රැඳුණු දිලුම් විජේසිංහයි. ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ඒ සතුට ප්‍රථම වතාවට ජාතික...

Read more
ගයාන් – පූජනී හොරෙන්ම බැඳලා

හුස්මක් තරමට බැඳුණු ඒ ආදර කතාව තුළ සැඟවුනු ආදර කතාවක් එළියට ඇවිත්. ඉතින් මේ ආදර පෙම් කතාව ගැන ගොඩදෙනකුට අසන්නට ලැබුණේ විවිධ කතාවක් තමයි. ඒ ආදර ප්‍රේම කතාවට මුලපුරන්නේ නව පුරපුරේ දක්‍ෂ රංගන පෙම් යුවළක්. පූජනි භාග්‍ය සහ ගයාන් ගුණවර්ධන...

Read more
බිමල්ගේ අලුත්ම ආලේ ‘කොරෝනා කාලේ ආලේ’

බිමල් ජයකොඩි ගැන ලියන්නට පෑන මෙහෙයවීමට ලැබීමද එක්තරා ගෞරවයකි. එසේත් නැතිනම් ආඩම්බරයකි. ඒ තරමටම බිමල්ගේ රංගන පෞරුෂය ශ්‍රේෂ්ඨය. එලෙසම මේ කදිම රංගනවේදියා ගැන හැඳින්වීමක් ලියන්නටද අවැසි නැති තරම්ය. ප්‍රේක්ෂක සිත් සතන් තුළ ඔහුගේ කඩවසම් රූපකාය මෙන්ම මනරම් රංගන කුසලතාවයද නිදන්ගතව...

Read more
‘හිරු ස්ටාර්’වල නිතරම පත්තුවෙන බුලට් දෙක

‘හිරු ස්ටාර්’ රියැලිටි වැඩසටහන සැලකෙන්නේ ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි වැඩසටහන ලෙසය. තරගාවලියේ උණුසුම තව තවත් වැඩිවෙමින් මේ වන විට තරගවදින්නේ අවසන් තරගකරුවන් 36 දෙනාය. තරගාවලියේ විනිශ්චයන් සම්බන්ධයෙන් නිතර ගැටුම් ඇතිවන නිසා මේ වන විට බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ තරගකරුවන්...

Read more
අපේ මුරලිට ඉන්දියාවෙ ගැහුව ‘800’

මුත්තයියා මුරලිදරන් ගැන ලංකාවේ කිසිම කෙනකුට අමුතුවෙන් දැන ගන්න දෙයක් නැහැ. ඒ තරමටම ඔහු ගැන අපේ රටේ මිනිස්සු දන්නවා. මුරලිට තියෙන ආදරයත් ඒ වගේමයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු අරගෙන වසර ගණනාවක් ගත වුණත් අදටත් මුරලිට අපේ මිනිස්සු එක වගේ ආදරය...

Read more
අතේ පයේ හයිය පෙන්වන චණ්ඩි දිලුෂී

මේ දවස්වල ‘ධරණි’ ටෙලිනාට්‍ය හරහා සුවිශේෂී චරිතයක් අපට හමුවෙනවා. ඒ විනුලි. ඇත්තට කවුද මේ විනුලි කියලා ඔබ හිතනවා ඇති. මොකද ඇයගේ සටන් දකින විට ඔබට මැජික් එකක් කියලා අපි දන්නවා. ඇය තමයි දිලුෂි හංසිකා. ‘2020 දෙරණ’ අවුරුදු කුමාරියන් අතර තුන්...

Read more
සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න මට ලැජ්ජයි

පුංචි තිරයේ අහිංසකාවිය ලෙසින් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ මුතූ තරංගා කලක් රූපවාහිනිය හරහා නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක්. ඒත් එක්වරම ඇය රංගනයෙන් ඈත් වුණු බවක් දැක ගන්න ලැබුණා. ඒකට හේතුව ඇය රංගනය ගැන කලකිරීමෙන් ඉන්න එක කියලත් අපිට දැන ගන්න...

Read more
කලාව දේශපාලනයෙන් විකාශ කළා

වේදිකාව රංගන කලාවෙහි තිඹිරිගෙය කරගනිමින් ටෙලිනාට්‍ය කලාවට පිවිසි රංගනවේදීන් අතර ‘ලාල් කුලරත්න’ද තවත් එක් අද්විතීය කලාකරුවෙකි. ‘දිවැස හෙලනු මැන’ වේදිකා නාටකය තුළින් ප්‍රේක්‍ෂක සිත් තුළ චමත්කාරජනක මතකයක් නිදන් කළ ලාල් කුලරත්න, තවමත් ඉතාම කාර්යබහුල නළුවකු ලෙස ‘ටෙලි තිරය’ මත විවිධ...

Read more
Page 82 of 125 1 81 82 83 125