• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

June 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ක්ලියෝ පැට්‍රා අයියා’ කිව්වම අද තරුණ පරපුරට අමුතු හැඳින්වීමක් අවශ්‍ය නැහැ. ඉරාජ් වීරරත්නගේ ජනප්‍රිය මියුසික් වීඩියෝවක් හරහා කතාබහට ලක්වූ ඔහු, රංගනයට පැමිණි දක්ෂ තරුණයෙක්. ජනප්‍රියත්වයට වඩා කලාවට ආදරය කරන ඔහුගේ ගමන, නව බලාපොරොත්තු හා අභියෝග රැසක් සමග තවමත් ඉදිරියට යන ගමනේදී අපි ඔහුව මෙසේ එකතු කරගන්න හිතුවා. ඔහු නමින් ක්ලියෝ නන්දික හෙවත් නන්දික සමරසිංහය. Sri Lanka Latest News

නන්දික කියනවටද නැත්නම් ක්ලියෝ පැට්‍රා අයියා කියනවටද කැමැති?
වැඩි දෙනෙක් මට කතා කරන්නේ ක්ලියෝ පැට්‍රා අයියා කියලා.
ඔබට ක්ලියෝ පැට්‍රා නම හැදුණේ ගීතයක් නිසා නේද?
ඔව්. ඉරාජ් අයියා කරපු ක්ලියෝ පැට්‍රා මියුසික් වීඩියෝව නිසා.
මේ දවස්වල අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?
මගේම අලුත් වැඩක් සැලසුම් කරගෙන ඉන්නවා. ළඟදීම ඒකත් බලන්න පුළුවන්.
ඔබ වැඩිහිටියන්ට පමණක් කියන ලේබලය ඇතුළේ චරිත නිරූපණයටද කැමැති?
එහෙම නැහැ. වෙළෙඳ දැන්වීම්වල එහෙම රඟපෑවා. මම හොඳ නිර්මාණවලටත් දායකත්වය දීලා තියෙනවා.
ඔබ නිරූපණ ශිල්පය හදාරපු කෙනෙක්? ඉන් පසුවද ඔබට රංගනයට අවස්ථාව ලැබුණේ?
2013දි රොසෑන් ඩයස් මිස්ගේ මොඩ්ලින් ඇකඩමියෙන් තමයි මම මොඩ්ලින්වලට සම්බන්ධ වෙන්නේ. මම දැනටමත් ප්‍රවීණ නිරූපණ ශිල්පියෙක්. නමුත් රංගන ශිල්පියෙක් විදිහට මම ෆීල්ඩ් එකට ආවේ වෙළෙඳ දැන්වීමක ප්‍රධාන චරිතයක් හරහා.
රඟපාපු මුල්ම වෙළෙඳ දැන්වීම මතකද?
මන්චි කරි පෆ් ඇඩ් එකෙන් තමයි මම ෆීල්ඩ් එකට ආවේ.

ඔබේ රැකියාව කලාව නෙමෙයි?
මම රැකියාව විදිහට ටෙලිකොම් ඩිජිටල් ආයතනයේ සේවය කරනවා. නමුත් තාම මුල්තැන දෙන්නේ කලාවට.
භාරගන්න චරිත නිසා ඔබේ ප්‍රතිරූපයට හානියක් නේද ?
ටිකක් විතර එහෙම වුණා. නමුත් මම රංගන ශිල්පියෙක් විදිහට අභියෝග භාරගන්න කැමැතියි.
මේ කතාබහේදි ඉරාජ් ප්‍රඩක්ෂන් ගැනත් ඔබට කියන්න දේවල් ඇති?
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඉරාජ් අයියා සහ ඉරාජ් ප්‍රඩක්ෂන්. නළුවෙක් විදිහට මුළු රටේම තරුණ පරම්පරාව අතරට මාව රැගෙන ගියේ ඉරාජ් ප්‍රඩක්ෂන් ඔස්සේ තමයි.
ඔබ කරන චරිත තරුණ තරුණියන් අතර ආන්දෝලනයකට පත්කරන චරිත. ඔබ එවන් චරිත තෝරාගන්නේ හිට් එකක් වෙන්න ඕනෙ නිසාද?
ජනප්‍රියත්වයට තමයි අද කාලේ හැමෝම කැමැති. නමුත් එහෙම දෙයක් බලාගෙන නෙමෙයි මම රඟපෑවේ. නමුත් මට අදටත් ආදරය, ජනප්‍රියත්වය, පිළිගැනීම තරුණ පරම්පරාවෙන් ලැබෙනවා.
මෙතෙක් සම්බන්ධ වූ නිර්මාණයන් ගැන මතක් කළොත්?
ක්ලියෝ පැට්‍රා, ටේ්‍රන් සෝන්ග් 2, බලා ඉන්නම් කල්ප කාලයක් , ෆිල්-ටී ගේ මල්ලි වැනි ගීත කිහිපයකම රඟපෑවා. මන්චි කරි පෆ්, ඩීමෝ බට්ටා, සිරස ලක්ෂපති, ආපිකෝ මෙට්ට වැනි වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් දායක වුණා. ලොක්කයියා, ඇන්ඩ් කොම්පැනි, කන්තෝරු මෝරු, කාව්‍යා නාට්‍යයවල රඟපෑම් කළා.
ඔබ අවිවාහකයි. විවාහ වෙන්න අදහසක් නැද්ද?
මගේ ලයිෆ් ස්ටයිල් එකට සෙට් වෙන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම බඳිනවා. නමුත් තවම එහෙම හොඳ කෙනෙක් හම්බ වුණේ නැහැ.
කලාව පැත්තෙන් තියෙන ලොකුම ඉලක්කය මොකක්ද?
පුංචි තිරයේ මෙන්ම සිනමාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වෙන එක තමයි බලාපොරොත්තුව සහ මට සම්පුර්ණයෙන්ම කලාවට යොමුවෙන්න අදහසක් තියෙනවා. හදවත මල්‍ යායයි චිත්‍රපටයේ මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කටයුතු කළා. ඉතින් ඒ පැත්තට යොමු වෙන්නත් අදහසක් තියෙනවා.

SendShareShare
Previous Post

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

Next Post

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

MORE NEWS

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News
Heart

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News
Heart

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News

Load More
නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

රුපියල් මිලියන 3.9ක වියදමක් දරා සිදුකළ වනසත්ත්ව සංගණනයේ ප්‍රතිඵල මෙතෙක් අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ...

Read more
අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.