• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

June 21, 2026
in Heart
Reading Time: 1 min read
A A
දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජයේ අසන්නට සහ දකින්නට ලැබෙන පිය-පුතු සෙනෙහස ගැන කියැවෙන ඉතා අනුවේදනීය එමෙන්ම අපූරු කතාවක් රැගත් නවතම සිංහල සිනමා නිර්මාණයක් ජුනි 19 වැනිදා සිට රිදී තිරයේ දිගහැරෙයි.Sri Lanka Latest News

‘රජදහන’ නමින් එළිදැක්වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන වාසිත සමරනායක විසිනි. ඔහු පසුගිය කාලයේ සිනමා නිර්මාණවලටද තම දායකත්වය සපයා ඇති දක්ෂ නිර්මාණ ශිල්පියකු වෙයි. ඔහු තම නව සිනමා නිර්මාණය සම්භාව්‍ය ආකාරයකින් නිම කිරීමට බොහෝ වෙහෙසක් දරා ඇත.
මෙම සිනමා නිර්මාණයෙහි පියාගේ චරිතයට නවක රංගන ශිල්පී ජගත් ගලප්පත්ති පණපොවන අතර, පුතුගේ චරිතයට නව පරපුරේ තරුණ රංගන ශිල්පී අමිල කරුණානායක පණපොවයි. ප්‍රධාන නිළි චරිතය නතාෂා හතරසිංහ විසින් රඟදක්වයි. ඔවුනට අමතරව ඩග්ලස් රණසිංහ, නිරෝෂා තලගල සහ තවත් රංගන ශිල්පීන් දායක වෙති.

මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂ කරුණක් වන්නේ සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩි විසින්ද, ගීත ගායනය විශාරද අමරසිරි පීරිස් සහ විශාරද එඩ්වඩ් ජයකොඩි විසින්ද සිදුකර තිබීමය. ‘රජදහන’ ‘සේනාධී ෆිල්ම්ස්’ නිෂ්පාදනයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Next Post

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Load More
කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

.මේ පාපන්දු වසන්තය. මුළු ලෝකෙම එක බෝලයක් දිහා බලාගෙන ඉන්නවා. රටවල් දෙකක් හැමදාම මේ බෝලය ගෝල් එකට ගහන්න තරග කරනවා....

Read more
ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper