Sunday, June 7, 2026
 
හොඳට කාලා ඇඟ හදන් සුපිරි ගේමක් දෙන්න පුළුවන් පට්ට කැරැක්ටර් තමයි ලැබුණේ…! වර්දරාජා පෙරුමාල්ව මම දැකලවත් නැහැ…! දෙමළ පුළුවන් වුණාට මේ දෙමළ අමාරුයි…! ජගත් ගලප්පත්ති I Sri Lanka Latest News

මනුෂ්‍යත්වය හා මිත්‍රත්වය පෙරදැරිව බිහිසුණු යුද්ධයේ තවත් එක් නොමියෙන මතකයක් තුළින් නලින් රාජපක්ෂ විසින් නිර්මාණය කළ ‘සයනයිඩ්’ චිත්‍රපටය මෙරට පැවැති යුද සමයේදී වර්දරාජා පෙරුමාල් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද දැවැන්ත සිනමා නිර්මාණයකි. ඉතින් අද ‘මව්රට’ හාට් අපේ කතාබහ වර්දරාජා පෙරුමාල්ගේ චරිතයට...

Read more
ලැබෙන දේවල් හොඳ නම් ආසාව වැඩිවෙනවා…! ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්…! වාසනාව හොයාගන්න ඕනේ…! ෆර්නි රෝෂනී I Sri Lanka Latest News

‘ක්ලැරන්ස්’ සිනමා පටය හරහා අතීත රසික සිතට ආමන්ත්‍රණය කරමින් “මංගෝ නැන්දා“ නමින් ඉතා ජනප්‍රිය වුණු ඇය ටෙලි තිරයේ බේකරි ගෙදර, ඉස්කොලේ හරහා ඔබේ ආලින්දයට පැමිණි ඇය රංගන ශිල්පිනී ෆර්නි රෝෂනීයි. ඇගේ මේ සුන්දර ගමන ගැන තොරතුරු දැනගන්න ආදරයෙන් එකතුවෙන්නයි ‘මව්රට’...

Read more
හැමෝම කිව්වේ ගිය ආත්මෙක ඝණ්ටාර පූජාවක් කරලා කියලා…! ඒ කාලේ කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා…! දිත්තලා නළවලා එනකොට කට්ටිය ෆුල් හොල්මන්…! පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ….! මැණිකේ අත්තනායක I Sri Lanka Latest News

විශිෂ්ටත්වයට පත් සම්මානනීය නිළියක වූ ඈ දැන් මා හමුවේය. ඈ ගැන කතාබහ පටන්ගන්නේ කොතැනින්දැයි සිතමින් ඊට කොනක් සොයන්නට වූයෙමි. අසුරු සැණින් සිතට ආවේ ‘දික්තල-කාලගෝල’ වේදිකා නාටකයේ දික්තලාගේ ඔමල කොමළ රංගනයයි. එය ඈ කළ අපූරුව කෙතරම්ද? පළිඟු මැණිකේ ටෙලියෙ පට් පට්...

Read more
සිනමාවේ මුල්ම රංගනය චොකලට්…! ලොකු හදිසියක් නැහැ…! කාලෙත් එක්ක ඒවා ලස්සනට වෙයි…! රිතූ ආකර්ෂා I Sri Lanka Latest News

ටෙලිනාට්‍ය රැසක ආදරණීය චරිතයක් බවට පත්වුණු ඇය මේ දිනවල ‘හිතාගන්න බැරි කතාවක්’ ටෙලිනාට්‍යයේ ‘තිමලි’ චරිතය ඔස්සේ ඔබට සමීප වනවා. ඇය රිතූ ආකර්ෂා. 2026 නව වසරේ ආරම්භයත් සමග අලුත් පියවරක් තබන ඇය සමග ‘හාට්’ අපි දොඩමලු වුණේ මේ විදියටයි.Sri Lanka Latest...

Read more
මාව වෙනස් කළේ විසේකාරී… ! තාම අලුත්… ! වැඩවලින්ම තමයි ඉගෙන ගන්නේ…! අදටත් මං ගායකයෙක් කියලා ගොඩදෙනෙක් දන්නේ නැහැ…! ලසිත් දසනායක I Sri Lanka Latest News

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස ඔබ හඳුනාගත් ඔහු පළමුව ක්ෂේත්‍රයට පිවිසියේ සංගීත කලාවෙනි. ‘විසේකාරී’ ටෙලිනාට්‍යය හරහා ඔබේ ආලින්දය හැඩ කරන ලසිත් දසනායක අද ‘හාට්’ අපේ මේ කතාබහට ගොඩවැදුණේ මෙලෙසින්.Sri Lanka Latest News ලසිත් ඔබේ මේ දවස්වල වැඩකටයුතු කොහොමද?මේ දවස්වල ඉතින් විසේකාරි...

Read more
නිරුවත් වෙන එක මට අවුලක් නැහැ… ! මගෙන් වැඩ අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි… ! මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරනවා…! මම දැන් වෙනම පැත්තක් හිතලා තියෙන්නේ…! හිරුණි රණසිංහ I Sri Lanka Latest News

කුඩා කල සිටම රංගනයට ආදරය කළ තම ජීවිතයේ හීනයක් වුණු නිළියක් වීමේ සිහිනය අවුරුදු විසිපහක් වනවිට සැබෑ කරගත් ඇය ටික කලක් රංගනයෙන් ඉවත්ව සිටියා. නැවතත් ඇයව අපිට පුංචි තිරයේ දකින්න පුළුවන්. මේ අලුත් පැමිණීම ගැන වගේම වංහුං ටිකක් හොයන්නත් එක්ක...

Read more
ආපු ගමන ලෙහෙසි එකක් නෙවෙයි…! ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ…! සමහර නාලිකා මගේ ගීත ප්‍රචාරය කළේ නැති කාලවල් තිබුණා…! චන්ද්‍රසේන හෙට්ටිආරච්චි I Sri Lanka Latest News

හඬ පෞරුෂයෙන් රසික හදවත් අමන්දානන්දයට පත්කරමින්, තමන්ටම අනන්‍ය වූ ගායන ශෛලියකින් යුග ගණනාවක් රසිකයන් පිනවූ මේ අපූරු කලාකරුවා, කිසිදා නොමියෙන ගීත එකතුවක් සිංහල සංගීත කලාවට තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි. මේ ඔහුගේ සංගීත චාරිකාවේ අතීත මතක සහ වර්තමානය...

Read more
ඉන්දියාවට නැතුවම බැරි වගීෂා…! ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්…! ‘අවසන් සටන’ නැතිනම් වගීෂා සල්ගාදු කියලා කෙනෙක් නැහැ… ! වගීෂා සල්ගාදු I Sri Lanka Latest News

පුංචි අවධියෙන්ම නැටුමට, ගැයුමට හපන් වගීෂා සල්ගාදු පුංචි තිරයෙන්, සිනමාවෙන් ඔබ හමුවට එන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. වගීෂාව දැන් දකුණු ඉන්දියානු සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇය කලාවට පිවිසි මුල්ම කාලයේ ඇයගේ පළමු පුවත්පත් සාකච්ඡාව විදියට අපටත්...

Read more
දඩබ්බර වැඩ කරන්න තමයි ආසා…! මම හෝම් වර්ක් හරියටම කරනවා…! නොකරපු චරිතයක් කියල දෙයක් නැහැ…! සමිත සුදීශ්වර I Sri Lanka Latest News

ටෙලිනාට්‍ය කලාව පමණක් නොව වේදිකා නාට්‍ය කලාවට උපන් හපන් දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම මොහු වර්ණලත් වොලිබෝල් ක්‍රීඩකයෙකි. මේ දිනවල ටෙලි තිරය තුළ නිතරම සිටින ඔහු සමිත සුදීශ්වරයි. අද ‘හාට්’ අතිරේකයට ඔහුත් සමග කතාබහ ඇරඹෙන්නේ මේ විදිහටයි.Sri Lanka Latest News ඉතින්...

Read more
සිගරට් අරක්කු බුලත්විට සේරටම ආයුබෝවන් කිව්වා…! මම තමයි පොර කියලා හිතන අය හැමතැනම ඉන්නවා…! සම්මාන 11ක් ලැබුණා…! ඒක ඉතිහාසගත වාර්තාවක්…! මම චාතූර්යාට උමතු වුණා…! තට්ටෙටත් හොඳ ඉල්ලුමක් තියෙනවා…! රොජර් I Sri Lanka Latest News

ඔහු වරෙක ටෙලි තරුවක ලෙස ආලින්දයේ සිනමාව වටා එක්රොක් වන ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කළේය. ඒ, චාතුර්යා සහ සෙනුරි වැනි සුන්දර ටෙලිනාට්‍ය හරහාය. තවත් වරෙක ඔහු ඇට, ලේ, මස් නහර කකියවන චරිතාංග ලෙස රංගනයෙන් දායක වන චරිත හරහා ප්‍රේක්ෂක සිත් තිගැස්මට...

Read more
Page 16 of 125 1 15 16 17 125