• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉන්දියාවට නැතුවම බැරි වගීෂා…! ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්…! ‘අවසන් සටන’ නැතිනම් වගීෂා සල්ගාදු කියලා කෙනෙක් නැහැ… ! වගීෂා සල්ගාදු I Sri Lanka Latest News

January 3, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඉන්දියාවට නැතුවම බැරි වගීෂා…! ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්…! ‘අවසන් සටන’ නැතිනම් වගීෂා සල්ගාදු කියලා කෙනෙක් නැහැ… ! වගීෂා සල්ගාදු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි අවධියෙන්ම නැටුමට, ගැයුමට හපන් වගීෂා සල්ගාදු පුංචි තිරයෙන්, සිනමාවෙන් ඔබ හමුවට එන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. වගීෂාව දැන් දකුණු ඉන්දියානු සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇය කලාවට පිවිසි මුල්ම කාලයේ ඇයගේ පළමු පුවත්පත් සාකච්ඡාව විදියට අපටත් ඇය සමග කතාකරන්න අවස්ථාවක් ලැබුණා. දිගු නිහැඬියාවකට පසු නැවතත් වගීෂා ‘හාට්’ අපිත් එක්ක කතාබහ කළේ මේ විදියටයි.Sri Lanka Latest News

ඉතින් කොහොමද වගීෂා?
හොඳින් ඉන්නවා. 2026 වසර ආරම්භයත් සමග වැඩ කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා. හොඳ නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි බලාපොරොත්තුව.
අවසන් සටන හරහා ආපු දුරක්…?
ඇත්තටම මම කලාවෙන් පොඩ්ඩකට දුරස් වෙලා ඉන්න හිතාගෙන ඉන්න කාලවකවානුවක තමයි තිසර ඉඹුලාන අයියා මට කතා කළේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝ එකට. සමහර විට මම අවසන් සටනට සම්බන්ධ නොවුණා නම් මේ වනවිට වගීෂා සල්ගාදු කියලා කෙනෙක් කලා ක්ෂේත්‍රයේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ හරහා නැවත මේ ආපු ගමන ලොකු දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ.

දැන් ඉතින් දකුණු ඉන්දියාවට නැතුවම බැරි කෙනෙක් වෙලා නේද?
මේ වනවිට දෙමළ චිත්‍රපට හතරක විතර මම රඟපාලා තියෙනවා. මගේ රංගන ජීවිතයේ මම ලබපු වෙනස්ම අත්දැකීමක් වගේම ලැබුණු සම්මානයක් හා වටිනවා. හිරු පුත්ත, නෙරුප්පු, වන්නම් කොන්ම වෙන්නිලමේ කියන දෙමළ චිත්‍රපට හරහා මම වෙනස් චරිත නිරූපණය කරනවා.
විදේශීය ශිල්පීන් සමග ලබපු අත්දැකීම් කොහොමද?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. ආදරය, ගරුත්වය මම හොඳට දැක්කා. ඔවුන් දේවත්වයෙන් කලාකරුවන්ව අදහනවා. අලුත්, පරණ ඒ ශිල්පීන්ට අදාළ නැහැ. ඔය විදියට ලංකාවෙත් තිබ්බා නම් ගොඩක් වටිනවා.
දෙමළ භාෂාව ප්‍රශ්නයක් වුණේ නැද්ද රඟපානකොට?
දෙමළ භාෂාව මම දන්නවා වුණාට උච්චාරණය වෙනස් ඒ ප්‍රදේශ අනුව. ඉතින් මම භාෂාව පුරුදු වෙනකම් ඒ සියලු දෙනාගෙන් පුදුම සහායක් තිබුණේ. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ.
කරපු කැපකිරීමට ඇගයීමක් නැහැ නේද තවම?
සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි මම. සම්මානයකට වඩා මගතොටේදී ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබෙන ආදරය, ගෞරවය මට ඒ හැම දේකටම වඩා වටිනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලතාගේ සිහිනය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

2026 මොකද වෙන්නේ…? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.