ටෙලිනාට්‍ය කලාව පමණක් නොව වේදිකා නාට්‍ය කලාවට උපන් හපන් දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම මොහු වර්ණලත් වොලිබෝල් ක්‍රීඩකයෙකි. මේ දිනවල ටෙලි තිරය තුළ නිතරම සිටින ඔහු සමිත සුදීශ්වරයි. අද ‘හාට්’ අතිරේකයට ඔහුත් සමග කතාබහ ඇරඹෙන්නේ මේ විදිහටයි.Sri Lanka Latest News ඉතින්...
Read moreඔහු වරෙක ටෙලි තරුවක ලෙස ආලින්දයේ සිනමාව වටා එක්රොක් වන ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කළේය. ඒ, චාතුර්යා සහ සෙනුරි වැනි සුන්දර ටෙලිනාට්‍ය හරහාය. තවත් වරෙක ඔහු ඇට, ලේ, මස් නහර කකියවන චරිතාංග ලෙස රංගනයෙන් දායක වන චරිත හරහා ප්‍රේක්ෂක සිත් තිගැස්මට...
Read moreකාලයක් රංගන ජීවිතයෙන් සමුගෙන නැවත ‘කොටු’ ටෙලිඩ්‍රාම එක හරහා අපට දැකගන්න පුළුවන් රංගන ක්ෂේත්‍රයේ මේ මගේ දෙවැනි ගමන ආරම්භය හොඳයි යැයි පවසමින් නව ආරම්භයක් සමග පැමිණි ලක්ෂිකා ජයවර්ධන.Sri Lanka Latest News රවුම් ජීවිතයේ හතරැස් කතාව ‘කොටු’. ලක්ෂි ඉතින් කොහොමද මේ...
Read moreවර්තමාන ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ සලකුණක් තැබූ, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් අපූරු රංගන ශිල්පියකු ලෙස කුසල් මධුරංග හැඳින්විය හැකිය. සරල, සුහදශීලී මෙන්ම අතිශය තාත්වික රංගන පෞරුෂයකින් හෙබි ඔහු, විශේෂයෙන්ම ටෙලිනාට්‍ය කලාව තුළ විවිධ වූ චරිත ඔස්සේ...
Read moreවේදිකාවෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණි මධු දැන් පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයව ඔබ මේ දවස්වල දකින්නේ ශෙනායා ලෙසට. ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ඇය මේ දවස්වල කාලය ගෙවන අතර, කෙටි විරාමයක් ලද මොහොතක ඇය සමග කතා කරන්නට ‘හාට්’ අපි අවස්ථාව උදා කරගත්තා.Sri Lanka...
Read moreඉතින් ආයුබෝවන් ඔබට…ඔබටත් ඒ විදියටම ආයු බෝ වේවා කියල හද පතුළින්ම ප්‍රාර්ථනා කරනවා.Sri Lanka Latest Newsමේ දවස්වල ඔබ ටිකක් බිසී. කතාබහට ගත්තේ බොහොම වෑයමින්?ඔව්. ටිකක් බිසී වෙලා තමයි හිටියේ. ගුවන්විදුලියේ විකාශය වන මුවන් පැලැස්සේ හඬකවනවා. දෙරණ නාලිකාවේ විදෙස් නාට්‍යයක හඬකවනවා....
Read moreපාසල් වේදිකාවෙන් වේදිකා ජීවිතය ආරම්භ කර අද වනවිට සම්මානනීය වේදිකා නිළියක් වන නදීශානි පේලිආරච්චි ඉදිරියේදී වේදිකාගත වීමට නියමිත ‘බි්‍රස්බේන් මනාලයා’ තුළින් ආදරණීය ඔබ හමුවීමට නියමිතයි. නදීශානි සමග ඒ ගැන කතාබහ කරන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News කොහොමද...
Read moreඅපේ කලා ලෝකයේ ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිත රැසකට ජීවය දුන්, අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක. තමන්ටම අනන්‍ය වූ රංග පෞරුෂයක් ගොඩනගාගත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන මොහු රංගනයට අමතරව අධ්‍යක්ෂණයටද පිවිසෙමින් සිය කලා ජීවිතය අලුත් කරමින් සිටී. ඔහු...
Read moreමේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් පවුලේ කතාවක් ලෙස ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යය හඳුන්වන්න පුළුවන්. ‘පට්ටි ගෙදර’ පවුලේ අහිංසකාවිය ඇයයි. පවුලේ ප්‍රශ්න මැද ජීවිතය ගතකරන මේ අහිංසකාවියගේ චරිතයට පණ පොවන ලෝචනා ඉසුරින්දි සමගයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News ලෝචනාට නම්...
Read more‘සුළඟක් වී මං යනවා’ ගීතය ඇහෙද්දි අදටත් කාගෙත් මතකයට එන්නේ ඒ ජනප්‍රිය ගායන තරුවයි. තවත් විදියකට කියනවා නම් ආකර්ෂණීය රංගන ශිල්පිනියි. නිවේදිකාවයි.ඇය නතාෂා පෙරේරායි. අපත් සමග කතාබහකට ඇය අද ‘හාට්’ වෙත ගොඩවැදුණේ මේ විදිහටයි.Sri Lanka Latest News ඉතින් නතාෂා කොහොමද...
Read moreඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.