• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවේ මුල්ම රංගනය චොකලට්…! ලොකු හදිසියක් නැහැ…! කාලෙත් එක්ක ඒවා ලස්සනට වෙයි…! රිතූ ආකර්ෂා I Sri Lanka Latest News

January 4, 2026
in Heart
Reading Time: 3 mins read
A A
සිනමාවේ මුල්ම රංගනය චොකලට්…! ලොකු හදිසියක් නැහැ…! කාලෙත් එක්ක ඒවා ලස්සනට වෙයි…! රිතූ ආකර්ෂා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය රැසක ආදරණීය චරිතයක් බවට පත්වුණු ඇය මේ දිනවල ‘හිතාගන්න බැරි කතාවක්’ ටෙලිනාට්‍යයේ ‘තිමලි’ චරිතය ඔස්සේ ඔබට සමීප වනවා. ඇය රිතූ ආකර්ෂා. 2026 නව වසරේ ආරම්භයත් සමග අලුත් පියවරක් තබන ඇය සමග ‘හාට්’ අපි දොඩමලු වුණේ මේ විදියටයි.Sri Lanka Latest News

සුබ නව වසරක් වේවා කියලා ‘හාට්’ අපි මුලින්ම ඔබට සුබ පතනවා…
ඔබටත්, ‘මව්රට’ පත්තරේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හැමෝටමත් ලැබූ 2026 අලුත් අවුරුද්ද සතුට පිරුණු වාසනාවන්ත වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නව වසර ආරම්භයත් එක්ක මම මුලින්ම සම්බන්ධ වන පුවත්පත් සාකච්ඡාව මෙය වීම ගැනත් සතුටුයි.
මේ වසරේ බලාපොරොත්තු ගොඩක් ඇති නේද?
එහෙම විශේෂ බලාපොරොත්තු නැහැ. ගෙවුණු වසරවල වගේම මේ වසරත් සතුටින් කලා කටයුතු සඳහා මගේ උපරිම දායකත්වය ලබාදෙනවා.
අලුත් ජීවිතයක් පටන් ගන්න අදහසක් එහෙම තවම නැද්ද?
ඔයා අහන්නේ විවාහය ගැන වෙන්න ඇති. ඒ දේවල් කාලයත් එක්ක ලස්සනට සිදුවේවි. ඒ දේවල්වලට හදිසි වෙන කෙනෙක් නෙවෙයි මම.

ඉතින් කියමුකෝ බලන්න තිබ්බ අලුත්ම පියවර ගැන?
චිත්‍රපටයක රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. චිත්‍රපට රැසකින් මට ආරාධනා ලැබුණා. හැබැයි ඒ නිර්මාණවල චරිතවලට වඩා ‘චොකලට්’ චිත්‍රපටයේ චරිතයට මම ගොඩක් ප්‍රිය කළා. එහි මම රඟපාන්නේ දෙමළ යුවතියකගේ චරිතයක්. වෙනස්ම චරිතයක්. මේ දවස්වල චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. බලමු ඉතින් ප්‍රේක්ෂකයන් සිනමාවේ මගේ මුල්ම රංගනය මොන විදියට භාරගනීවිද කියලා.
අලුත් නිර්මාණයක් හරහා ඔබ නැවත පුංචි තිරයට එන්න සූදානමින් සිටින බව අපි දකිනවා?
සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ගැහැනු, පිරිමි, මල්, පලතුරු ටෙලිනාට්‍යය හරහා මම නැවත වෙනස්ම චරිතයක් හරහා සම්බන්ධ වෙනවා. මම කලින් රඟපාලා නැති චරිතයක්. මම ගොඩක්ම ආසාවෙන් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යයක් එය. මමත් ආශාවෙත් මග බලාගෙන ඉන්න නිර්මාණයක් සුමිත් අයියා මට ඒ දුන්න නිදහස ගොඩක් වටිනවා. චාන්දනී සෙනෙවිරත්නගේ පොඩි දුව විදියට තමයි මම රඟපාන්නේ. ඒ චරිතය ගැන මම දැන්ම කතාකරන් කැමැති නැහැ. අපි එතකොට ඒ ගැන කතා කරමු. එය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගන්න නිර්මාණයක් වේවි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජොනීගේ පුතා සතොසේ ලොරියක් අවභාවිත කළා කියන කේස් එකට තව කෙනෙක් අල්ලයි! හිටපු ප්‍රවාහන කළමනාකරු! I Sri Lanka Latest News

Next Post

සජබ-එජාප එකතු කරමින් සජිත් ගහපු ‘කලම්බෝ ක්ලබ්’ ගේමට ‘භූත’ බැල්ම වැටෙයි! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.