Tuesday, July 21, 2026
 
දීපවාලී එළිය කළ බොලිවුඩ් තරු

පසුගිය සති අන්තයේ බොලිවුඞ් සුපිරි තාරකාවන් බොහෝ දෙනෙක් දීපවාලී උත්සවය සමරමින් වෙනදාට වැඩි උනන්දුවකින් තම රසිකයන් සමඟ එහි සතුට සැමරූහ. ඉතා අලංකාර සළුපිළිවලින් සැරසුණු ඇතැමුන් නවතම සේයාරූද සුබපැතුම් සමඟ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ බෙදාහදා ගන්නට තරම් සුහදශීලී විය. මේ අතර...

Read more
මට කෙල්ලන්ගේ අතින් අල්ලන්න තහනම්

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ළමා නිවේදකයකු ලෙස ජාතික රූපවාහිනියේ වැඩසටහන්වලට සම්බන්ධ වූ ඔහු පසුව පාසලෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියේ නිවේදන කටයුතුවලට සම්බන්ධව සිටින කාලයේ “නීලපබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙයි. “නීලපබළු” හරහා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි ඔහු සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි...

Read more
මට තිබුණෙ බොලිවුඩ් නිළියක් වෙන හීනයක්

මුවමඬල පුන් සඳක් මෙන් බැබළෙන තාරකාවක් පසුගිය සතියේ 24 වැනි සුමති සම්මාන රාත්‍රියේ තරු අතර අභිෂේක ලබන්නට වාසනාවන්තියක් වුණා. ඒ 2019 වසරේ ජනප්‍රියම නිළිය ලෙසිනි. ඇය නයෝමි තක්ෂිලා. ජනප්‍රිය නිළිය වෙනවා කියන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාවේ ඒ...

Read more
රටක් වසඟ කළ ජයන්ත දාස්

“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ… ලෝකේ ලස්සන වන්නට දෙදෙනකු ඕනෑ වේ… මංජු…. හ්ම්… හ්ම්…” හරිම අපූරු ලස්සනක් තියෙන ඒ චිත්‍රපට ගීතය අදටත් කිසිවකුට හෝ අමතක නැති බව නිසැකය. ඒ තරමටම එය ප්‍රේක්ෂක සිත් තුළ ඇති කළ ආකර්ෂණීය බව පුදුමාකාරය....

Read more
සම්මානනීය ‘තාත්තා’ගේ තාත්තා

පිය සෙනෙහස ලබන්න අපි කවුරුත් කැමැතියි. ඒ වගේම පිය සෙනෙහස නොලැබූ දරුවන් අපේ රටේ කොතරම ඇතිද. ඒ විතරක් නෙවේ පිය සෙනෙහසේ වටිනාකමක් නොදන්නා දරුවන් අද කාලේ පියවරු මංමාවත්වල අතරමං කරනවා. පිය සෙනෙහසක වටිනාකම පසුගියදා සුමති සම්මාන උළෙලේත් ඇගයීමට ලක්වුණා. ඒ...

Read more
පාසල් ප්‍රේම කතාවේ පළමු පෙම්වතිය ‘ඕලු’

ඕලු සමඟ කතාකරන්න සෑහෙන දවසක ඉඳලා අප උත්සාහ කළා. ඒ ඔබ අදටත් ඕලුට ආදරේ නිසා. ඒත් අප ඇයට කතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වුණේ ඇගේ සිඟිති දරු පැටියාගෙ කටයුතු වෙනුවෙන් ඇය කැපවී සිටි නිසයි. ඉතින් අපි ඒ කිරි කැටියාට බාධා...

Read more
හෙළ සිනමාවේ සටන් සගයා

පෙම් කතාවක සුන්දරත්වයත්, රසයත් දැනෙන්නේ ඒ අතර ගැටුමක් තිබුණොත් තමයි. නැතිනම් කවුරුත් කියන්නේ ඒ කතාව වැඩක් නැහැ බෝරින් කියලා. ඉතින් එහෙම ආදර කතා ගණනාවකට වීරයො බහිකරපු සුවිශේෂී වීරයෙක් අපට හමුවුණා. ඔහු වසන්ත කුමාරවිල. සිනමාවේ දක්‍ෂ සටන්කරුවෙක් වූ ඔබට ගේමක් දෙන්නේ...

Read more
ඡන්දයට පෙර ජනාධිපති තෝරන රියැලටියක්

අපේ නිර්මාණකරුවන් මේ දවස්වල දේශපාලනය මූලික කරගෙන විවිධ නිර්මාණ කරන්න පෙලඹී සිටිනවා. නිර්මාණකරුවෙක් කලා නිර්මාණයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නේ බොහෝ දුරට ජනතාවට අමතක වී යන දේවල්. ඉතින් එවැනි උත්සාහයක යෙදෙන සුවිශේෂ නිර්මාණකරුවෙක් තමයි උදයකාන්ත වරණසූරිය කියන්නේ. ඔහු කාලෙන් කාලෙට විවිධ...

Read more
කෝපිකඩේ කියන්නෙ මගේ දරුවෙක්

ලංකාවේ පළමු ටෙලිනාට්‍යය ‘දිමුතුමුතු’. ඒ විතරක් නෙවෙයි ජාතික රූපවාහිනියේ පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ‘ළාහිරු දහසක්’. තවත් පැත්තකින් පැවැසුවොත් ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස ‘කෝපි කඬේ’ත් ඉතිහාසයට එකතු වුණා. ඉතින් මේ හැම නාට්‍යයකටම මුල ඉඳල රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ...

Read more
සරෝජා අපි හොයාගත්තා

ගහෙන් ගෙඩි එන්නා වගේ අද තරු බවට පත්වෙන ශිල්පීන් වැඩියි. හැබැයි ඒ නම රැඳෙන්නේ ඉතාමත් ටික කාලයයි. ඉතින් මීට වසර 20කට උඩදි ඔබ ආදරය කළ ‘පුංචි සුරංගනාවි’ ගැන ඔබ තවමත් හොයනව ඇති. ඒ තරම් ඒ සුරංගනාවියගේ සුරතල් බවට ඔබ වසඟ...

Read more
Page 120 of 128 1 119 120 121 128