• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

July 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාව වෙත ගෙවිය යුතු විදේශ ණය වාරිකය සම්බන්ධයෙන් සිදුවූ සයිබර් වංචාවක් නිසා ඇ. ඩොලර් මි. 2.5ක රාජ්‍ය ආදායමක් අහිමිව ශ්‍රී ලංකාවට විදේශ ණය හිගයක් ඇතිව තිබෙන බවත් කාරක සභාව තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් මට්ටම්වල පැවැති පද්ධතිමය දුර්වලතා හා අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයන්ගේ ප්‍රතිඵලයක් බවට බැවින් මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රජයේ මුදල් පිළිබද කාරක සභාව විසින් මෙම සිදුවීම පාලන කටයුතු හා මෙහෙයුම් ක්‍රියාවලියේ පද්ධතිමය අසාර්ථකත්වයක් ලෙස හඳුනා ගැනීම රජය පිළිගන්නේද කියා ප්‍රශ්න කරන බවත් මෙම සිදුවීමෙන් අහිමි වූ ඇ. ඩොලර්. මි. 2.5ක මුදල නැවත අය කර ගැනීම සඳහා ගෙන ඇති නීතිමය මූල්‍යමය හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් එහි වත්මන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අහිමි වූ මුදල් නැවත ගෙවන්නේ ජනතා බදු මුදලින්ද?

මේ අහිමි වූ මුදල් නැවත ගෙවන්නේ බදු මුදල් ගෙවන ජනතාවගේ මුදලින් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මහබැංකුව විසින් 2025 නොවැම්බර් 26 දින ණය හිමියාගේ ගිණුම් විස්තර සැක සහිත බවට ලිඛිතව අනතුරු අගවා තිබිය දී මුදල් අමාත්‍යාංශය සැබෑ ණයහිමියා වෙනුවට වංචාකරුවන්ගෙන් ගිණුම් විස්තර තහවුරු කළ පදනම ඉදිරිපත් කරන ලෙසත් මෙයට දේශපාලන හා පරිපාලන වගකීම බාර ගන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ට ගත් විනය ක්‍රියාමාර්ග කවරේද?

ජේ.පී. මෝගන් එකේ වංචා හදුනා ගැනීමේ කණ්ඩායම වංචා අවදානම ගැන අනතුරු අගවා තිබියදී තවත් ගෙවීමක් සිදු කළේ කොහොමද කියා ඉදිරිපත් කර ලෙසත් මේ සදහා වගකිවයුතු පාර්ශ්ව ඉදිරිපත් කරන ලෙසත් ඔස්ට්‍රේලියාව ගෙවිය යුතු රාජ්‍ය ණය මුදල් අරාබි එමීරට්ස් හි පුද්ගලික සමාගම් වෙත යොමු වූ විට ප්‍රතිලාභියාගේ නම පවා සංසන්දනය නොකර ගෙවීම අනුමත කළ නිලධාරීන්ට ගෙන ඇති විනය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් අනතුරු අගවා තිබිය දී ගෙවීම් නතර නොකිරීම රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

මුදල් කාරක සභා වාර්තාවට අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සංක්‍රාන්තිය සදහා වන ක්‍රියාමාර්ග නොතිබූ බව පිළිගන්නේද කියා ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ අසාර්ථකත්වයට වන වගකීම බාර ගන්නේ කවුද කියා ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව හා ජාතික විගණන කාර්යාලය මගින් විදේශ ණය ගෙවීමට අදාළ විශේෂ විගණනයක් පැවැත්වීම සහ රාජ්‍ය මුල්‍ය රෙගුලාසි කඩිනමින් සංශෝධනය නිර්දේශ කර තිබියදී ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට මාරුවන විට නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකිරීම මෙයට හේතුවයි

මුදල් කාරක සභා වාර්තාව අනුව සංක්‍රාන්තික කාලය තුළ නිසි ක්‍රමවේද සකස් නොවීම මෙයට හේතුව බවත් 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත හරහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට මාරුවන විට නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකිරීම මෙයට හේතුව බවත් ඒ නිසා රටට ඩොලර් ලක්ෂ 25ක් අහිමිවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Next Post

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

MORE NEWS

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.