සිංහල බෞද්ධ ගීතයන් ඉතා අලංකාරව ගායනා කළ සිංහල හෝ බෞද්ධ නොවූ යම් අන්‍යාගමිකයකු වේ නම් ඒ මොහිදින් බෙග්ය. එහෙමත් නැත්නම් බෙග් මාස්ටර්ය. සිංහල ගායකයකුටත් වැඩි ගැඹුරු බැතියකින් ගැඹුරු ශෛලියකින් බොදු ගී ගැයූ මේ අපූරු ගායකයාගේ හඬ වෙසක් මාසයට දන්සල් පුරා...
Read moreජනප්‍රියතාවට කවුද අකැමැති? ඒ වෙනුවෙන් මොනවද නොකරන්නේ? අද ජනප්‍රිය කිරුළ සල්ලි දීලා ගන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. ඉතින් එහෙම ජනප්‍රිය කිරුළට සමහරු දඟලනකොට හංසි දෙව්මිණිගේ එකම සිහිනය හොඳම නිළියන් අතරට එකතු වෙන්න කියලා අපට ආරංචි වුණා. ඉතින් ඇය ඒ ගැන අපට...
Read moreකොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන් ඔහු නැවත කලා අංශයෙන් උසස් පෙළට මුහුණ දෙයි. ඉන් පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරන හෙතෙම පසුව ස්ථීර සේවයේ සංගීත නිෂ්පාදකවරයකු ලෙස සේවයට බැඳෙයි....
Read moreඅම්මාගේ සුරතේ එල්ලී එහෙට මෙහෙට දුව පනිමින් කලාවේ ‘අ’යනු ‘ආ’යනු කියූ ඇය පසුකාලීනව දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූවාය. ඇය මේ වන විට සම්මානනීය රංගන ශිල්පිනියක්ද වී හමාරයි. ඇය නමින් තිසුරි යුවනිකා. කාර්යබහුලත්වය පසෙක තබා අප සමඟ දොඩමළු වන්නට තරම් ඇය...
Read moreරේඛා ගනේෂන් නම් වූ සුපිරි තාරකාව ගැන යම් හැඳින්වීමක් කළ යුතුද, නැද්ද යන්න ගැන මම නොදනිමි. අලුත් පරපුර රේඛා ගැන යමක් නොදැන සිටියද, 70, 80 සහ 90 දශකවල ඉන්දියානු චිත්‍රපටවලට ඇබ්බැහිව සිටිය ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන්ට රේඛා ගනේෂන් ගැන අලුතෙන් යමක්...
Read moreසිය පරම්පරාවෙන් උරුම වූ සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාව වියැකී යන්නට නොදී ඊට නව පණක් ලබාදෙමින් ‘සොකරි’ ශාන්තිකර්මය යළිත් කරළියට ගෙන ඒමට සිහින දකිමින් සිටින අපූරු නිර්මාණ ශිල්පියෙක් පසුගියදා අපට හමුවුණා. ඔහු නමින් කාංචන තලාපත්වලයි. ඔබ සොකරි ශාන්තිකර්මය සාම්ප්‍රදායික ක්‍රමයට නැවත...
Read moreලක්හඬ ගුවන් විදුලියේ 2001 වසරේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැලඳි ඇය ඊට කලකට පසුව ටෙලිනාට්‍ය කලාවට පිවිසෙනවා. ඒ ‘පබා’ ටෙලිනාට්‍යයේ හිමාලි ලෙසින්. එම චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය අද වෙද්දී ටෙලිනාට්‍ය කලාවට නැතිවම බැරි චරිතයක් වෙලා. ඇය නමින් පියුමි බොතේජු....
Read moreපාට පාට හීන ලෝකයකට ප්‍රේක්ෂකයන් කැන්දාගෙන යන ෆැන්ටසි ටෙලි කලාවට හීන් අතුල් පහරක් දුන් ගුණාත්මක ටෙලිනාට්‍ය අතර, තවත් එක් අපූර්වතම නිර්මාණයක් වූයේ ‘වීරයා ගෙදර ඇවිත්’ කතා මාලාවය. අවසානය කුමක්වේද? යන සොඳුරු කුතුහලය ප්‍රේක්ෂක සිත් තුළට නිතර කාවැද්දූ ‘වීරයා ගෙදර ඇවිත්’...
Read moreකලා ක්ෂේත්‍රයට පිවිසීමට අද බොහෝ දෙනෙක් බලන්නේ රූපය. ඒ දක්ෂතාවට වඩා රූපය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට උත්සාහ කරන නිසා. හැබැයි රූපය ගැන නොසිතා ඔහුගේ දක්ෂතාව තේරුම් ගන්නා සුවිශේෂ පුද්ගලයෙක් අපට හමුවුණා. ඔහු ජනප්‍රිය රංගන ශිල්පී මධුෂාන් නානායක්කාර. මොකක්ද මධුෂාන් අමුඩෙ නිසා...
Read moreමල් පෙති, මුළු ලොවක්, ආදර හීන, මං රහසක් කියන්නම් ඇතුළු ගීත කිහිපයක් ඔබට තිළිණ කළ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස්. ඉතින් ඇය නැවතත් අලුත් ගීතයක් නිර්මාණය කරලා. මේ, ඒ ගැන ඇය අපට කියපු රහස. ඇස් ගාව නතරවුණු...
Read moreකාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.