• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෝපිකඩේ කියන්නෙ මගේ දරුවෙක්

October 31, 2019
in Heart
Reading Time: 1 min read
A A
කෝපිකඩේ කියන්නෙ මගේ දරුවෙක්
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පළමු ටෙලිනාට්‍යය ‘දිමුතුමුතු’. ඒ විතරක් නෙවෙයි ජාතික රූපවාහිනියේ පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ‘ළාහිරු දහසක්’. තවත් පැත්තකින් පැවැසුවොත් ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස ‘කෝපි කඬේ’ත් ඉතිහාසයට එකතු වුණා. ඉතින් මේ හැම නාට්‍යයකටම මුල ඉඳල රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ පුංචි තිරයේ අම්මා කෙනෙක් අපට කතා කළා. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල.
මේ දවස්වල බරටම දේශපාලනයට යොමුවෙලාලු නේද?
අපේ ආගම දහම විනාශ වෙන්න යන කාලවකවානුවක් මේක. රටක් වටිනා රජෙක් අපට ඕනෙ කරලා තියෙනවා. මේ අපේ උරුමය නිකරුණේ විනාශ වෙනවා බලාගෙන ඉන්න බැහැ අපට. සිංහල ජාතියට තියෙන එකම රට මේක විතරයි. කලාකරුවන් සියලුම දෙනාම එකතු වුණා රට වෙනුවෙන්. කලාකරුවන් කියලා කිව්වට හැමෝම කලාකරුවො නෙවෙයි. ගොඩ දෙනෙක් වාසියට රට වුණත් පාවාදෙයි. අපට අපේ උරුම මතු පරපුර වෙනුවෙන් රැකල දෙන් ජීවිතය පරදුවට තියන්න වුණත් මම සූදානම්.
රට වෙනුවෙන් එහෙම කැපවීම අපටත් සතුටක්. ඒක අපට ආඩම්බරයක්. ඒත් ඔබේ නිර්මාණ කටයුතු සිදුවන්නේ නැද්ද මේ දවස්වල?
අපිව කවුද නිර්මාණවලට ගන්නේ. අවුරුදු හතරකටම කෝපි කඬේට විතරයි මට සම්බන්ධ වෙන්න ලැබුණේ. වෙන කිසිම නිර්මාණයක මම රඟපෑවෙ නැහැ.
ඔබ ‘කෝපි කඬේ’ ආරම්භයේ සිට ඉන්න රංගන ශිල්පිනියක්. ඒ ගැන යමක් පැවැසුවොත්?
මම ‘කෝපි කඬේ’ හාමිගේ නොවුණ නම් මම අදත් ගෙදර. පසුගිය කාලේ ගොඩ දෙනෙක් ‘කෝපි කඬේ’ දාලා ගියා. ඒ ගිය වෙලාවේ ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමයි, නෙල්සන් ගුරුගේ මහතායි මගෙන් ඇහුවා මමත් යනවද කියලා. මොකද මම ඒ තීරණය ගත්තා නම් ‘කෝපි කඬේ’ අද නැහැ. මම කිව්වා මම ඉන්නවා කියලා. එදා මම පවසපු වචනයට අද දක්වා ‘කෝපි කඬේ’ විකාශය වෙනවා. ‘කෝපි කඬේ’ මගේ දරුවෙක් කියලා පැවැසුවොත් මම හරි. ඒ තරමට ආදරෙයි.
‘කෝපි කඬේ’ දැකපු හාමිනේ නිසාද නිර්මාණවලින් ආරාධනා අඩු වුණේ?
ගොඩ දෙනෙක් මට පැවසුව ‘කෝපි කඩෙන්’ අයින් වෙලා එන්න මම වටිනා කෙනෙක් කියලා. මම කොහොමද මගේ දරුවා දාලා යන්නේ. ඒක කවදාවත් කිසිම අම්මෙක්ට කරන්න බැරි දෙයක්. තමන්ගේ දරුවන් අතරමං කරලා යන්න පුළුවන්ද? මට දුක මගේ දක්ෂතාව අඩු තරමේ ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ටවත් නොපෙනුණු එක. ඒකට කමක් නෑ. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, මාලනී ෆොන්සේකා වැනි ක්ෂේත්‍රයේ අය සමග මම වැඩ කළා. අලුත් පරපුරට අපේ වටිනාකමක් නොදැනුණාට.
ඔබ කොයි තරම් ටෙලිනාට්‍යවල රඟපෑවත් තවම සම්මානයක් ලැබුණේ නැහැ නේද?
සම්මානයක් ලැබුණා නම් ගමනට ශක්තියක්. මට සම්මාන බලෙන් ගන්න බැහැ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර 30කට වැඩියි. සමහර විට ඔවුන් මගේ දක්ෂතාවන් දැකලා නැතිව ඇති. හැබැයි ජනතාව මට ඉන්නවා. ඒක මට වටිනවා.
ඔබට අම්මාගේ චරිතයකටවත් ආරාධනා නැත්තේ තරුණ අය අම්මලා වෙන නිසා කියල ඔබ හිතනවද?
ඒක තමයි ඇත්ත. තරුණ අයට මේකප් කරලා අම්මා කරලා ගන්නවා. අඩු තරමේ ආච්චි කෙනෙක්ටවත් ගන්න තිබ්බ නම් වටිනවා. ඒත් සමහර විට පිටපත් රචනයේදී ආච්චිලාගේ චරිත ලියැවෙන්නෙ නැතිව ඇති.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස තමයි කටයුතු කරන්නේ. ඒත් නිර්මාණ නැතිව ජීවත් වෙන්නේ කොහොමද?
මම මුදල් නෙවෙයි හම්බ කළේ මිනිස්සු. මම කලාවට ආදරෙයි. මට මුදලක් විදියට ලැබෙන්නේ ‘කෝපි කඬේ’ ටෙලිනාට්‍යයෙන් පමණයි. ඉඳල හිටලා ඒකාංගික ටෙලිනාට්‍යවලින් ආරාධනා කරනවා. එයට අමතරව මම කෙටිකතා ලියනවා. ඒත් මට ඒ කිසිවක් ලියන්න කරන්න හිත දෙන්නෙ නෑ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

Lanka Hospitals Diagnostics ස්වර්ණමය තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Next Post

අලවල පන්සලෙන් හමුවූ ආදි මානවයා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.