ගමේකමට, අපේකමට පුංචි තිරය හැඩ කරන සුරූපී රංගන ශිල්පිනියක් වන දිලිනි ලක්මාලි රංගන ක්‍ෂේත්‍රයෙන් සමුගෙන යනවා කියලා අපට ආරංචි වුණා. මේ කතාවේ ඇත්ත සොයා ඔබට කියන්න අපි ඇයට කතා කළා. දිලිනි ලක්මාලි රංගනයෙන් සමුගෙන යනවා කියලා අපට ආරංචියක් ආවා. ඇත්තද...
Read moreපෞද්ගලික නාළිකාවකින් සංවිධානය කළ රූ රැජින තරගාවලියකින් කලාවට මුල් පියවර තැබූ විනූ සිරිවර්ධන “පිපෙන මල්” ටෙලිනාට්‍ය තුළින් ඇරැඹූ ගමනට මේ වන විට වසර හතක් ගතවී අවසන්ය. ගෙවී ගිය වසර හත තුළ ඈ පියවරෙන් පියවර ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගනිමින් අද පුංචි...
Read moreබොලිවුඞ් සුපිරි කාන්තාවන් ගැන පංකාදු පහේ ඔත්තු මවන, අන්තර්ජාලය පුරා මේ දිනවල ගින්දර වගේ ඇවිළීගෙන යන උණුසුම් පුවත වන්නේ ආලියා භාත්ගෙත්, රන්බීර් කපූර්ගෙත් විවාහ මංගල්‍ය ගැනය. සමාජ ජාලා, වෙබ් අඩවි හරහා හරි අලංකාරව ආටෝපයට තනන ලද ඔවුන්ගේ මංගල ඇරැයුම්පතද විකාශනය...
Read moreමැණික් ගලක් ඔප මට්ටම් කරන්න කරන්න එහි දිස්නෙ විහිදෙනවා. ඉතින් එහෙම කලා ක්‍ෂේත්‍රයට දිස්නෙ දුන්න රූප සුන්දරියක් තමයි අචලා අලස් කියන්නේ. ඒ තරමට ඇයගේ රූපය සුන්දරයි. නිර්මාණ අධ්‍යක්‍ෂවරු පවා ඇයව තම නිර්මාණයට සම්බන්ධ කරගන්නට තරග කරපු කාලයක් තිබුණා. ඇය කළු...
Read moreස්වාධීන රූපවාහිනී තිරය රසින් රස ගැන්වූ මධු රසාංග ගී තීරය විසි වසරක් පුරාවට මෙහෙය වූ ඉඳුනිල් දිසානායක නම් සොඳුරු කලාකාරිය සොයා යන්නට අපට සිතුණේ, ඈ ගැන හෝ ඈ මෙතෙක් ආ ගමන් මඟ ගැන කතා කරන්නට නම් නොවේය. ඈ ගැන අසනවාට...
Read moreඔහු අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත් ජනිත් වික්‍රමගේ. ජනිත්ගේ මල්ලි තමයි සංකේත් වික්‍රමගේ. හරි සුන්දරම පවුලක් තමයි මේ. කලාව වෙනුවෙන්ම කැපවුණ දක්ෂ නිර්මාණශීලී පවුලක්. ජනිත් පසුගියදා ලංකාවේ හීරෝ කෙනෙක් එක්ක ගේමක් ඉල්ලලා...
Read moreමොහු ප්‍රතිභා පූර්ණ සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 1980 දශකයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය තරු අතරට එක්වුණ තරුවක් වූ ඔහු ලකී ඩයස්. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මෙම දැවැන්ත නිර්මාණ ශිල්පීය ‘රෂ්’ චිත්‍රපටය හරහා නැවත අප අතරට ඇවිත්. ඉතින් කාලෙකට පස්සෙ ඔහු අප සමඟ...
Read moreපසුගිය කාලසීමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියන් රැසක් මව් පදවිය ලැබුවා. ඉතින් නව පරපුරේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා කියන්නේ ඒ සුන්දර අවස්ථාවට මුහුණ දුන් කෙනෙක්. මව් සෙනෙහස ගැන ඇයට දැනුණු විදිය ‘හාට්’ එකට හෙළි කළේ...
Read more‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා ඔබට සමීප වූ හර්ෂිට ඔබ ආදරය කළා. ඉතින් හර්ෂි පසුගිය දවසක සිනමා තාරකාවියක් වුණේ ඔබ නිසාමයි. නැටුමට, රැඟුමට හපන් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා. කාලෙකට පස්සේ අප සමඟ කතා කළේ මේ විදියට. හර්ෂි කොහොමද...
Read moreමේ ඔබට අප කියන්නට යන්නේ එදා මහකැලේ ගස්වැල්වල එල්ලීගෙන වැඩ පෙන්වපු ටාසන් ගැන නම් නෙවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ රූපවාහිනිය සහ ගුවන්විදුලි වැඩසටහන් අතර ඉහළ නමක් දැරුව ටාසන් බාප්පා ගැන ඔබ අහලා තිබුණත් රුව දැකලා නැතිව ඇති. මොකද මේ ටාසන් හැංගි...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.