Exclusive

තැපැල් ජන්දය අද පටන් ගනී

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද භාවිතය අද (31) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය ‌සේවකයන් 659414ක් අද දින ජන්දය භාවිත කිරීමට නියමිතය. අද ‌හෝ ‌හෙට ජන්දය භාවිත කිරීමට ‌නොහැකි වුවහොත් ලබන 07 වැනිදා නැවත රාජ්‍ය ‌සේවකයන්ට සිය ජන්දය භාවිත කිරීමට අවස්ථාවක්...

Read more
සෝභිත හිමිගේ ව්‍යාපාරයෙන් අනුරට බලු බැනුම්

අතිපූජ්‍ය මාදුළුවාවේ ‌සෝභිත හිමියන් විසින් පිහිටුවනු ලැබූ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ජන බලවේගයේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා ‌වෙත ‌චෝදනා රැසක් එල්ල කිරීමට කටයුතු ‌කොට ඇත. එම ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දිනෙක...

Read more
අද උදේ 9.30ට පුටුව යළි එළියට එනවා

'පුටුව' ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණත් ‌අද (31) ‌පෙරවරු 9.30.ට පදනම් ආයතනයේදී සන්ධානගත වීමට නියමිතය. ජනාධිපතිවරණය ‌පොහොට්ටුව යටතේ තරග වැදුනද ‌මෙම ගිවිසුම යටතේ එළඹෙන මහමැතිවරණය ‌පොදු ලකුණක් වූ 'පුටුව' යටතේ තරග වැදීමට නියමිතය. මෙම නව...

Read more
සජිත්ගේ අගමැති ගැන රනිල් කතාකරයි

ජනාධිපති සජිත් ‌ප්‍රේමදාස මහතා යටතේද තමන් තවදුරටත් අගමැති ධූරය දරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අද (30) දින අරලිය ගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අගමැතිවරයා ‌මේ බව සදහන් කර සිටියේය.

Read more
වසන්ත ඇදවැටෙයි: සමාව ඉල්ලන්නත් එකග ‌වෙයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත ‌සේනානායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සජිත් ‌ප්‍රේමදාස මහතා හට කතාකොට ඇති ඒ මහතා තමන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමට පියවර ‌ගෙන ඇත. එහිදී තමන් නැවත වතාවක් එජාපය සමග එක්ව කටයුතු කිරීමට පමණක් ‌නොව අගමැති...

Read more
මහින්ද සීයා ‌කෙනෙක් ‌වෙයි

රෝහිත-ටට්යානා යුවලට අද (30) කුලුදුල් දරුවා ලැබීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසනම සීයා ‌කෙනකු බවට පත්ව ඇත. සිය පළමු මුනුපුරා දැකගැනීම සදහා අද උදෑසනම හිටපු ජනාධීපතිවරයා ‌‌රෝහිත-ටට්යානා රැදී සිටි කොළඹ ‌පෞද්ගලික ‌රෝහල ‌වෙත ‌ගොස් තිබිණ.

Read more
චන්ද්‍රිකායි ‌වෙල්ගමයි සුගතදාසයේ ‌ලොකු වැඩකට ලෑස්ති ‌වෙයි

ලබන 05 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමේ ලිපියක් ‌මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා ‌වේ. ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව ‌මෙම ලිපිය ඊ‌යේ (29) දින නිකුත් කිරීමට...

Read more
වසන්තව එජාපයෙන් පන්නයි

වහාම ක්‍රියාත්මක වන පරිදිි රාජ්‍ය අමාත්‍ය වසන්ත ‌සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව ඊ‌යේ (29) රාත්‍රියේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‌මෙම ලිපිය ‌යොමු ‌කොට තිබේ. වසන්ත ‌සේනානායක මහතා ‌ගෝඨාභය රාජපක්ෂ මහතා...

Read more
බැසිල්ගේ සාකච්ජාවට මෛත්‍රී බාල්දියක් ‌පෙරළයි

බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැදවා ‌බත්තරමුල්ලේ ‌පොහෛාට්ටු කාර්යාලයේදී අද (30) දහවල් පවත්වන්නට සූදානම් කර තිබූ සාකච්ජාවක් වහාම අත්හිටුවීමට ජනාධීපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ. මෙම රැස්වීමට සහභාගී වන ‌‌ලෙස...

Read more
පැත්ත ගියත් ‘හිරු’ ෆවුසි ගැන ඇත්ත කිව්වාදැයි උසාවි‌යෙන් ‌හොයයි

ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගෙන හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා කරන ලද ප්‍රකාශයක් විකෘති කර විකාශය කිරීම සම්බන්ධයෙන් සංස්කරණය ‌නොකරන ලද සියලු වීඩියෝ පට ‌පොලිසියට ලබා ‌දෙන ‌ලෙස ‌කොළඹ මහේස්ත්‍රාත්වරිය අද (29) මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළාය. පසුගිය 24 වැනිදා...

Read more
Page 3459 of 3491 1 3,458 3,459 3,460 3,491