සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා ගෙයින් ගෙට යාමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.
ඒ අනුව පසුගිය දිනෙක කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ ප්‍රචාරක ව්‍යාපාරයක නිරතවීමට අගමැතිවරයා පියවර ගෙන තිබිණ.
ඊට රවි කරුණානායක මහතාද සහභාගී වී සිටින ආකාරයක් දැකගත හැකිවිය.










