Exclusive

ශ්‍රීලනිපයේ 2ක් එජාපයට ගන්න සාකච්ජා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ‌‌දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීම සදහා ‌මේ වනවිට සාකච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. එම සාකච්ජාවලදී ‌මෙම ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ‌දෙදෙනා එජාපයට එක්වීමට කැමැත්ත පළ ‌කොට ඇති බවක්ද වාර්තා ‌වේ. අද (24)...

Read more
පොහොට්ටුවට එන එජාප ප්‍රබලයා ගැන මහින්දගෙන් මහනුවරදී ඉගියක්

එක්සත් ජාතික පක්ෂ නායකයාට සමීප ප්‍රබලයකු ‌පොහොට්ටුවට එක්වී ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය ‌කොට ඇත. මල්වතු - අස්ගිරි නායක හිමිවරුන් මුණගැසීමට මහනුවරට ගිය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ‌මේ බව අනාවරණය ‌කොට...

Read more
‘‌‌බ්‍රේකින් නිවුස්’ කතාවකින් ‌දේශපාලනය කැළඹෙයි

'තව සුලු ‌මොහොතකින් ‌'‌බ්‍රේකින් නිවුස්' එකක් එනවා...' යනුවෙන් ‌දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන කතාවක් ‌හේතුවෙන් අද (24) දිනයේ සියලුම ‌දේශපාලන කදවුරු මහත් කැළඹීමකට පත්ව තිබේ. කුමන පාර්ශ්වයකින් ‌මෙම ‌දේශපාලන විපර්යාසය සිදුවන බවක් දැනගන්නට ‌නොමැති වුවද ප්‍රධාන පාර්ශව සියල්ලක්ම ‌මේ පිළිබදව මහත්...

Read more
රෝයල් පාක් ඝාතකයාට සමාව දීමේ කතාවට ‌මෛත්‍රිට ස්වීඩන පවුලේ විරෝධය

2005 වසරේදී රාජගිරියේ පිහිටිි ‌රෝයල් පාක් ‌නිවාස සංකීරණයේ සිදුවූ ස්වීඩන ජාතික තරුණියක මරා දැමීමේ සිද්ධියට වැරැදිකරුව මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාට ජනාධීපති සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බවට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට ‌මේ වනවිට එම තරුණියගේ පවුලේ බලවත්...

Read more
හිටිහැටියෙම ජවිපෙ නින්දෙන් නැගිටියි: ‌මෛත්‍රිගේ නිල නිවෙසට ගහන්න ගනී

පසුගිය අවුරුදු 5ක කාලය පුරාම ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාට ‌දේශපාලනික වශයෙන් ප්‍රහාර එල්ල ‌නොකළ ජනතා විමුක්ති ‌පෙරමුණ හිටිහැටියේම ඊ‌යේ (23) දිනයේදී පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට ‌දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළේය. ඒ විශ්‍රාම යාමට නියමිත ජනාධිපතිවරයා තමන් දැනට රැදී සිටින පැජට් පාරේ...

Read more
බදුර්දීන් මන්නාරමෙන් ජන්ද සටන අරඹයි

සමස්ත ලංකා මුස්ලිම් ‌කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා සිය බලප්‍රදේශය වූ මන්නාරමේ ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව දිගු නිහැඩියාවක සිටි රිෂාඩ් මහතා, ඊ‌යේ (23) දිනයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් මන්නාර‌මෙන් ජන්ද සටන ඇරඹීය. කෙසේවෙතත් රට පුරා...

Read more
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය කාරක සභා‌වෙන් ‌සොයා ගනී: මෛත්‍රී-නිලන්ත-හිස්බුල්ලා ඉදිරියෙන්ම

පාස්කු ප්‍රහාරයේ වැඩි වගකීම ආරක්ෂක අමාත්‍ය ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා, රාජ්‍ය බුද්ධි ‌සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අතුලු විශාල පිරිසක් දැරිය යුතු බව පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්...

Read more
ජන්දෙට ‌පොහොට්ටුවෙන් පිටරට ‌මෙහෙයුමක්

මෙවර ජනාධිපතිවරණයේදී විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ‌ගෙන්වා‌ගෙන ඔවුන්ගේ ජන්දය ‌පොහොට්ටුවට ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල ‌මෙහෙයුමක් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් ආරම්භ ‌කොට ඇත. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් රැදී සිටින රටවල් ‌වෙත ‌පොහොට්ටුවේ නියෝජිතයන් කාණ්ඩ වශයෙන් යැවීමට එම පක්ෂය තීරණය කර...

Read more
කොටස් නගී: ‌ඩොලරය බසී

දැනට සති 7ක් තිස්සේ ලංකාවේ ‌කොටස් ‌වෙළෙදපොළ ධනාත්මක වර්ධනයක් ‌පෙන්වමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ ‌පෙන්වා ‌දෙති. එමෙන්ම රුපියලට සාපේක්ෂව ‌‌ඩොලරයද ‌කෙමෙන් ස්ථාවර ‌වෙමින් පවතින බව ඔවුහුු ‌පෙන්වා ‌දෙති. ජනාධිපතිවරණයෙන් පසුව රටේ ආර්ථිකය ස්ථාවර අතට ‌පෙරළෙනු ඇති බවට ව්‍යවසායකයින් තුළ ඇති...

Read more
රනිල්ට මාතලේදී හූ තිබ්බ එජාප ප්‍රබලයා ‌හෙළිවෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මාතලේ ලග්ගල පැවැති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ රැලියේදී හූ තැබූ පිරිස් ‌මෙහෙයවූ මාතලේ එජාප ප්‍රබලයා කවුරුන්ද යන්න ‌මේ වනවිට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ පරීක්ෂණයේදී ‌මේ බව අනාවරණය වී තිබේ. ලග්ගල පැවැති රැස්වීමේ...

Read more
Page 3442 of 3472 1 3,441 3,442 3,443 3,472