ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීම සදහා මේ වනවිට සාකච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
එම සාකච්ජාවලදී මෙම ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් දෙදෙනා එජාපයට එක්වීමට කැමැත්ත පළ කොට ඇති බවක්ද වාර්තා වේ.
අද (24) දින එජාප ඉදිරි ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ජාවලදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව සදහන් කර ඇති බවක්ද දැනගන්නට ඇත.