‘තව සුලු මොහොතකින් ’බ්‍රේකින් නිවුස්’ එකක් එනවා…’ යනුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන කතාවක් හේතුවෙන් අද (24) දිනයේ සියලුම දේශපාලන කදවුරු මහත් කැළඹීමකට පත්ව තිබේ.
කුමන පාර්ශ්වයකින් මෙම දේශපාලන විපර්යාසය සිදුවන බවක් දැනගන්නට නොමැති වුවද ප්‍රධාන පාර්ශව සියල්ලක්ම මේ පිළිබදව මහත් අවධානයෙන් සිටින බවක් දැකගන්නට තිබේ.
ඒ අනුව බොහෝ දුරට අද දින කිසියම් දේශපාලන විපර්යාසයක් සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.