• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැරියන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්නේ කවදාද? පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නියාමනය කරන්නේ කොහොමද? සජිත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසක් පාර්ලිමේන්තුවේදී එළියට අදී! VIDEO I Sri Lanka Latest News

May 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතන 341කට ලක්ෂ 100 බැගින් වෙන් කරන මුදල් අධ්‍යාපන ඇමතිවරයා හරහා එම මිලියන 3410න් පාසල් 3410කට සුහුරු පන්ති කාමර 3410ක් ස්ථාපිත කළ හැකි බවත් එවැනි වැදගත් වැඩපිළිවෙළකට යොමු වීම රට බංකොලොත්භාවයෙන් මිදීමට හේතුවක් බවත් එම මුදල් ජාතික වැදගත්කමින් යුත් වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

එසේම පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල සෑම දරුවකුටම ලබා දිය යුතු බවත් බෙදීමකින් තොරව එම ආහාර වේල ලබා දිය යුතු බවත් එය දරුවන්ගේ මානසික තත්ත්වයට බලපෑමක් සිදු කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

දැරියන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්නේ කවදාද?

දැරියන්ගේ සනීපාරක්ෂක ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩපිළිවෙළ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් දැරියන්ට එම සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන දිනය සම්බන්ධයෙන් දැනුවත් වීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු යි

අධ්‍යාපනය දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් බවත් රට තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවැතියත් මෙරට සමස්ත දූදරුවන්ට එක හා සමාන උසස් ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් නොමැති නිසා මෙරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් යෝජනා වසර 10ක් තුළ සිදු කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වුවත් මෙම කාලය දීර්ඝ බැවින් මෙම යෝජනා නිවැරදි නම් අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරි වසර 2-3 තුළ ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ ඉදිරි වසරවල බිහි වන නව රැකියාවන්ට යොමු කිරිම සඳහා ජාතික අධ්‍යාපනය වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇත්නම් ඒ සම්බන්ධ පියවර කවරේද විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල ඇති මානව හා භෞතික ගැටලු විසඳීමට රජය ගැනීමට නියමිත පියවර කවරේද? කියාය.

අප රටේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නියාමනයකට ලක්විය යුතුයි

බොහෝ ළමා වෛද්‍ය විශේෂඥයන්ට අනුව ඉපදුනු දිනයේ සිට වයස අවුරුදු 5ක කාලය තුළ 70%ක් මොළය වර්ධනය වුවත් මේ කාලයේ අප රටේ ඇති පෙරපාසල් අධ්‍යාපනය විධිමත් නියාමනයකට සහ තත්ත්ව පාලනයකට නතුවිය යුතු බවත් ඒ වෙනුවෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම 2023 ලොව ජය ගත් නව තාක්ෂණ ක්‍රමවේද රැසක් ඇති බවත් මේ ක්‍රමවේද අප රටේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට මේ නව තාක්ෂණ දැනුම නොමැති බවත් අප රටේ ඇත්තේ ඛේදනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අධිකරණය දීපු නඩු තීන්දුව පිළිගන්න බෑ! මට නෙමෙයි පහර දුන්නේ! මේ රටේ සියලුම කාන්තාවන්ටයි පහර දුන්නේ! මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් ඕනේ නම් මං නැවත පාර්ලිමේන්තුවට එයි! බ්‍රිතාන්‍ය පුරවැසිකම හංගපු නිසා ඇමැතිකම්-මන්ත්‍රීකම් නැතිවුණු ඩයනා අද එළියට ඇවිත් කියපු කතා ටික! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ අධිකරණයෙන් ඩයනා ගෙදර යැව්වා! අදම මැතිවරණ කොමිසම ගැසට් එක ගහලා මුජිබර්ව පාර්ලිමේන්තු එව්වා! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.