සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා සිය බලප්‍රදේශය වූ මන්නාරමේ ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දිගු නිහැඩියාවක සිටි රිෂාඩ් මහතා, ඊයේ (23) දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මන්නාරමෙන් ජන්ද සටන ඇරඹීය.
කෙසේවෙතත් රට පුරා ඇති රැස්වීම්වලට සහභාගී නොවීමටද රිෂාඩ් මහතා තීන්දු කොට ඇත.