Exclusive

යූඑන්පීය ‌වෙනස් කරන්න හදන කමිටුව ‌මෙන්න

පක්ෂ නායකත්වය ‌ඇතුලු එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කළ යුතු ‌වෙනස්කම් සාකච්ජා කිරීම සදහා වන කමිටුව පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු ‌කොට ඇත. ඒ අනුව වික්‍රමසිංහ පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, ආශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුන් නම්...

Read more
ගෝඨා හමුවී රනිල් ගහන්න ගිය ‌ගේමක් එළියට එයි

ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග නව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී රනිල් වික්‍රමසිංහ මහතා සිදු කිරීමට ගිය සදාචාර විරෝධී වැඩපිළිවෙළක ‌තොරතුරු ‌මේ වනවිට එළියට පැමිණ තිබේ. ඒ අනුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇති වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාට නීතිය හා...

Read more
ලංකාවෙන් කාලක් වැඩක් කරගන්න අල්ලස් ‌දෙන්න කැමැතිලු

පොදු ‌සේවාවන් ලබා ගැනීමේදී ලංකාවේ ජනතාව‌ගෙන් හතරෙන් එකක් අල්ලස් වශයෙන් කිසියම් මුදලක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෑතකදී සිදුකරන ලද මතවිමසුමකින් අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම 86%ක ජනතාවක් අල්ලස් හා දූෂණ මර්දනය සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහයන් පවතින බව දැන සිටියත් 72%ක ප්‍රමාණයක්...

Read more
සෙමි ලක්ෂරි ඉවරයි

අර්ධ සුඛෝපභෝගී බස් රථ ‌සේවාව අවසන් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. එම ‌සේවය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයට ලැබුණු පැමිණිලි සහ ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයකට අනුව ‌මෙම තීන්දුව ‌ගෙන ඇති බව දැනගන්නට ඇත. සෙමි ලක්ෂරි බස් රථවල විදුලි පංකා සහ...

Read more
ස්විස් කාර්යාල කාන්තාවගේ මාධ්‍ය හමුව කැන්සල්

පැහැරගැනීමකට ලක්වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ‌සේවය කළ කාන්තාව අද (09) දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර තිබුණද කිසිදු ‌හේ්තුවක් ‌නොදන්වා එම ප්‍රවෘත්ති සාකච්ජාව අවලංගු කිරීමට කටයුතු ‌කොට ඇත. අද දින එම කාන්තාවගේ නිවෙසේ...

Read more
බස්නාහිර ආණ්ඩුකාරවරිය ‌හොද වැඩක් කරන්න යයි

බස්නාහිර ආණ්ඩුකාරවරිය වන ‌විශේෂඥ ‌වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත‌ේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව ලබන සතියේ සිට බස්නාහිර පළාතේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ‌තොරතුරු ලබා ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු සූදානම් කර ඇති බව වාර්තා...

Read more
සජිත් අරන් ගිය විපක්ෂනායක කාර්යාලයේ යතුරු රනිල් ආපහු අරගෙන

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ යතුරු නව විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා‌ගේ පාර්ශ්වය විසින් ලබාගෙන තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබූ දැනුම්දීමකට අනුව එම යතුරු නැවත ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. එහිදී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‌වේ විපක්ෂනායක ‌ලේකම්...

Read more
සජිත්ට රනිල්ගේ ‌ලේකම් එක්කම යන්න වැඩේ සිද්ධ ‌වෙයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු ‌ලේකම්වරයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතාග‌ේ පාර්ලිමේන්තු ‌ලේකම්වරයාම ‌යොදා ගැනීමට සිදුව ඇති පුවතක් වාර්තා වී තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්ව යාමට ප්‍රථම වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් කර ඇති ඉල්ලීමකට...

Read more
18 ‌වෙනකම් සභාපතිවරු බෑ

ලබන 18 වැනි දින වනතෙක් රජයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට ‌නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව දැනගන්නට ඇත. අදාළ ආයතනවල සභාපති ධූර සදහා පත්වීමට කැමැති සුදුස්සන් සිටී නම් ඊට අයැදුම් කරන ‌ලෙසට රජය විසින් දැන්වීම් පළ ක‌ොට තිබීමත්, ඊට සුදුස්සන්...

Read more
රනිල් නෑ කියයි: මහින්ද තියෙනවා කියයි: අරලිය ගහ මැදුරේ ඇමැති ෆයිල් ගැන ඇත්ත කියන්න‌ේ කවුද?

අරලිය ගහ මැදුරේ තිබී තමන්ට ලැබුණු ඉකුත් රජය සමයේ ඇමැතිවරුන් සිදු කළා යැයි කියන මහාපරිමාන ගනුදෙනු ඇතුළත් ලිපිගොනුව ‌මේ වනවිට තමන් විසින් අධ්‍යයනය කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. අරලිය ගහ මන්දිරය පිරිසුදු කිරීමේ නිරතව සිටි ‌සේවකයන්ට...

Read more
Page 3434 of 3492 1 3,433 3,434 3,435 3,492