ගෝඨාගේ නඩු තීන්දුව ජනාධිපතිවරණ ප්‍රතිපලේ වගේ වෙයි පසුගිය සතිය අවසන් වන විට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවයට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ චන්ද්‍රගුප්ත තේනුවරත්, ගාමිණී වියන්ගොඩත් අභියාචනාධිකරණය හමුවේ පවරා තිබූ...
Read moreජනාධිපතිවරණයක් කට මුල තිබියදී පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාපයට දැඩි අවාසි සහගත ප්‍රතිපලයක් ලැබීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිවයුත්තා වන්නේ එම ආසනය නියෝජනය කරන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බවට මේ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ. විශේෂයෙන්ම...
Read moreපසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු මෛත්‍රිපාල - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවේ කොටස්කාරයෙක් යැයි චෝදනා කොට මෛත්‍රි ඔහුට ආරක්ෂක මණ්ඩල රැස්වීමට...
Read moreජනාධිපති මාධ්‍ය ඒකකය සතු කිසිදු භාණ්ඩයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලබා නොදෙන ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතා සිය මාධ්‍ය ඒකකය වෙත නියෝගයක් නිකුත් කර ඇත. ඊයේ (11) දිනයේදී සිය මාධ්‍ය ඒකකයේ සියලුම නිලධාරීන් කැදවා ඇති ජනාධීපතිවරයා මැතිවරණ සමයේදී යම් යම් පුද්ගලයන් මාධ්‍ය...
Read moreප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අරලිය ගහ මන්දිරයට කැදවා විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත. පසුගිය සති කිහිපය පුරා රණතුංග මහතා දැඩි නිහඩ බවක සිටීම මීට හේතුව වී තිබේ. කෙසේවෙතත් මෙම හමුවේදී රණතුංග මහතා තමන්ට තිබූ...
Read moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයගැනීමට පොහොට්ටුව සමත් විය. මෙහිදී 56%ක ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඔවුහු සමත් වූහ.
Read moreසිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ලබා දීමට පොහොට්ටුවේ ජනපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාව පළ කොට ඇත. ශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වීමට පෙර ගෝඨාභය හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් අතර පැවැති සාකච්ජාවලදී මෙම එකගතාවය...
Read more'ජාතික ජනතා පක්ෂය' වසර 5ක කාලයකට තමා යටතට ගැනීම සදහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ගිවිසුම් අත්සන් කොට ඇත. නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපති ශ්‍රීනාත් පෙරේරා මහතා සමග එසේ ගිවිසුම්ගත වීමට සේනානයක මහතා කටයුතු කොට තිබේ. ඒ අනුව ජනාධිපතිවරණයෙන්...
Read moreඊයේ (10) දිනයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් යුතුව සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය පැවැත්වුණු ගෝල්ෆේස් පිටියට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණද අද (11) වනවිට එම අවධානය සම්පූර්ණයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙත යොමුව ඇත. අද පෙරවරු 7ට මැතිවරණයේ ජන්ද...
Read moreශ්‍රීලනිපය සහ පොහොට්ටුව අද (10) දිනයේදී සන්ධානගත වීම සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ගේ වෙනම රැස්වීමක් පැවැති අතර ඊට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ජනාධිපතිවරයාද සහභාගී වීමට කටයුතු කොට තිබේ. ඒ අනුව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.