Exclusive

හැංගිලා හිටපු DIG නිලන්ත මඩකලපුවෙන් එළියට එයි

රාජ්‍ය බුද්ධි ‌සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම ‌හේතුවෙන් පසුගිය කාලයේ ඉතා රහසිගත ජීවිතයක් ගත කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට පියවර ‌ගෙන ඇත. පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ නිලන්ත ජයවර්ධන...

Read more
වල් අලින්ට ‌ඉලක්කම් 4ක්

අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් යුතුව නව දුරකතන අංකයක් හදුන්වා දීමට වනජීවී සංරක්ෂණ ‌දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 1992 දරණ ‌කෙටි අංකය ඇමතීමෙන් ඒ සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ‌දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ‌ දවසේ පැය 24 පුරාම...

Read more
කතානායක ගැන ‌පොලිස් ‌කොමිසමෙනුත් නිවේදනයක්

'කතානායක කරුගෙන් ‌පොලිස් ‌කොමිසමට බලපෑම්' යන සිරස්තලයෙන් යුතුව ඉකුත් 31 වැනිදා එක්තරා පුවත්පතක් විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ජාතික ‌පොලිස් ‌කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. අදාළ පුවතේ සදහන් කර ඇති දිනයේ ‌හෝ ‌වෙනත් කිසිදු...

Read more
දවල් 1ට එජාපය ගිනියම් ‌වෙයි

එක්සත් ජාතික ‌පෙරමුණ නියෝජනය කර පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (02) දහවල් 1.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ජාව සදහා එජාප නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා ‌වේ. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව...

Read more
රනිල් නායකත්වය හැර ඔක්කොම ‌දෙන්න ලෑස්තියි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර තමන් අනෙකුත් සියලු බලතල පැවරීමට සූදානම් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා ‌වේ. පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජජා වටයකින් පසු වික්‍රමසිංහ මහතා ‌මේ බව සජිත් පාර්ශ්වය ‌වෙත පණිවුඩයක් තබමින් දැනුම් දී...

Read more
අර්ජුන-නවීන්-හරීන් අලුත් සටනක් අරඹයි: ‌හෙට CIDයට

පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනකු වූ අර්ජුන රණතුංග, නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බවින් මුදාලීම අරමුණු කරගෙන ඒකාබද්ධ සටනක් දියත් කිරීමට තීන්දු ‌කොට තිබේ. ඒ අනුව ‌පෙරේදා (30) රාත්‍රියේ මුණගැසී ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කර...

Read more
බුද්ධි අංශයට රහස් වැඩක් ‌දෙයි

රාජ්‍ය ‌සේවයේ ඇතැම් ආයතන තුළ පවතින වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාව පිටුදැකීම සදහා බුද්ධි අංශ නිලධාරීන් ‌යෙදවීමට පියවර ‌ගෙන ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව වංචා දූෂණ සිදුවෙතැයි සැලකෙන බවට ප්‍රසිද්ධව ඇති ‌මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ‌දෙපාර්තමේන්තුව, හැදුනුම්පත් නිකුත් කිරීමේ ආයතන,...

Read more
ෆයිසර්-එරාන් සන්ධානගත ‌වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ‌කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් එළඹෙන මහමැතිවරණයේදී තරග ‌නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා ‌වේ. පවතින ‌දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව තිබීම ‌‌මේ සදහා...

Read more
කරුට කරදරයක්

කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව මුලුමනින්ම ‌ගොතන ලද පුවත් පළකිරීමෙන් සහ ‌දේශපාලඥයන් කිහිප ‌දෙනකු එක්ව ද්වේෂ සහගත ‌ලෙස කතානායකවරයා ඉලක්ක කර පහර දීමේ ‌මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කතානායක මාධ්‍ය අංශය අවධාරණය කර ඇත. එක්තරා දිනපතා පුවත්පතක මුල් පුවත මගින්...

Read more
Page 3375 of 3445 1 3,374 3,375 3,376 3,445