Exclusive

නුවරඑළිය පුපුරයි: නවීන් අතහැර පියදාස සජිත්ට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ වික්‍රමසිංහ පිල නියෝජනය කළ නුවරඑළිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‌කේ. ‌කේ. පියදාස මහතා අද (11) සවස සජිත් පිල සමග එක්වීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව ‌මෙතෙක් නවීන් දිසානායක මහතා සමග එක්ව වික්‍රමසිංහ පිල ශක්තිමත් කළ පියදාස මහතා ‌මෙවර...

Read more
අකිල ගමේ මන්ත්‍රීවරුන්ට අනතුරු අගවයි: 3:4 මතක් කරයි

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අනතුරු ඇගවීමක් කරමින් අද (11) දිනයේදී ලිපියක් ‌යොමු කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ හරහා මහලේකම්වරයා ‌පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයේදී පක්ෂය අලියා ලකුණ යටතේ තරග...

Read more
කොරෝනා අල්ලන එක මහින්ද ‌ලේසි කරයි

'කෝවිඞ් 19' හෙවත් නව කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස් වර්ග හඳුනා ගැනීමේ පි. ආර්සී. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළේය. විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එම යන්ත්‍රය භාරදීම සිදුවූ අතර...

Read more
මාධ්‍ය වහන ඇත්ත අර්බුද එළියට එයි (VIDEO)

පක්ෂ අර්බුද එළියට දමා ආණ්ඩුව සහ මාධ්‍ය ‌රට ඇතුළේ ඇති සත්‍ය අර්බුද සියල්ල වසා දමන බවත්, ‌මේ වනවිට ආණ්ඩුව ‌‌බිලියන 263ක ණයක් ගැනීමට කටයුතු කරමින්ව සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අනාවරණය කළේය. මීට අමතරව ආණ්ඩුව මුදල් අර්බුදයක...

Read more
ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ගිය තැන් ‌මෙන්න

ලංකාවෙන් පළමුවරට හමුවූ ‌කොරෝනා ‌රෝගියා ‌කොළඹ දිස්ත්‍රීක්ක‌යේ පුද්ගලයකු බව ‌මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය සති ‌දෙක තුළ ‌මෙම පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායමක්ද සමගින් දඹුල්‌ලේ, නුවර සහ දික්වැල්ලේ සංචාරය කර ඇති බව වාර්තා වී ඇත. එහිදී අමායා ‌ලේක්, ‌රෝයල්...

Read more
පොහොට්ටු‌වේ නාමයෝජනාවලට නිමල් අස්සන් කරයි: ‌මෛත්‍රී-අමරවීර අස්සන් ‌නොකරයි

ඉදිරි මහමැතිවරණයට තරග කරන පොහොට්ටුවේ අපේක්ෂක‌යෝ අද (11) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් ‌හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද අමරවීර මහතා එම අවස්ථාවට...

Read more
කොරෝනා අවදානම ගැන ‌ආණ්ඩුවෙන් නිවේදනයක්

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා  රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන ‌ ලෙස ජනතාවගෙන් ඉල්ලමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11)  නිකුත්  කර තිබේ. ලෝකය පුරා රටවල් රැසක මේ...

Read more
අද නුවරඑළියේ ‌දේශපාලන පිපිරීමක්

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය නියෝජනය කරන ‌දේශපාලන පතාකයකු අද (11) දිනයේදී සජිත් පිල සමග එක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙම ප්‍රබලයා පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතා ‌වෙනුවෙන් ‌පෙනී සිටි අයෙකි. පසුගිය සතියේ නුවරඑළිය දිස්ත්‍රික්...

Read more
ශ්‍රීලනිපයටත් නායකත්ව මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයෙහි ‌මේ වනවිට මතුව ඇති අර්බුද සමතයකට පත්කර ගැනීම සදහා නායකත්ව මණ්ඩලයක් පත්කිරීමේ ‌යෝජනාවක් සම්මත කිරීමට පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් කිහිප ‌දෙනකු සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ. මෙම ය‌ෝජනාව අද (11) පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක...

Read more
සාගල ‌කොළඹට: රනිල් ලයිස්තුවට

එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ‌කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ‌මෙතෙක් ‌කොළඹ දිස්ත්‍රීක්ක‌ෙයෙන් තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌මෙවර එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු ‌කොට ඇත....

Read more
Page 3376 of 3486 1 3,375 3,376 3,377 3,486