Exclusive

සජිත් කණ්ඩායම රනිල්‌ගේ ‌‌ගෙදරින්ම සටන අරඹයි

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම ඊ‌යේ (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ‌ගොස් ඒ මහතා සමග පක්ෂය තුළ දැනට මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු සහ...

Read more
රන්ජන්ගේ ‌ගෙට ‌පොලිසිය පනී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටිි නිල නිවෙස බස්නාහිර පළාත් අපරාධ ‌කොට්ඨාසය විසින් පරීක්ෂාවට ලක් ‌‌කෙරෙමින් තිබේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටින බව දැනගන්නට ඇති අතර කුමන ‌හේතුවක්...

Read more
චීනෙන් ‌ගෝඨාට හදිසි පණිවුඩයක් එයි

මෙම මස 14 සහ 15 වැනි දින සිදුකිරීමට නියමිතව තිබූ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු චීන නිල සංචාරය කල් දැමීමට සිදුව ඇති බව වාර්තා ‌වේ. චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ‌මෙම කල්දැමීම සිදුව ඇති අතර පසුව ඒ සදහා යළි දින...

Read more
මලික්ගේ ‌ගෙදර රැස්වූ එජාපයේ 52ක් දැඩි තීන්දුවක් අරන්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් ‌දෙදෙනකු ඊ‌යේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්...

Read more
කවුරුත් ‌නොකරපු වැඩක් සජිත් කරයි

විපක්ෂ නායකවරයා ‌ලෙස පත්වීමෙන් පසුව පැවැති පළමු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පසුගිය කාල වකවානුව පුරා පැවැති රැස්වීම්වල සිදු ‌නොකෙරුණු කටයුත්තක් සිදු කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා කටයුතු ‌කොට ඇත. ඒ, කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථම පන්සිල් ගැනීමට පියවර ගැනීම හරහාය....

Read more
මිනිස්සු තුනෙන් ‌දෙකක් ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂය. ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට පසු දින ‘දෙරණ’ මාධ්‍ය ජාලයට මෙවැනි කතාවක් කීවේය. ‘ජී. එල්. පීරිස් මන්ත්‍රිතුමා විවිධ යෝජනා ගෙනාවා. ඒ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු...

Read more
රනිල් තවත් උත්සාහයක් ගනී

නැවත වතාවක් එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සමග සාකච්ජාවක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ‌ගෙන ඇත. ඒ අනුව ඊ‌යේ සවස සිය ‌පෞද්ගලික නිවසට එම පක්ෂ නායකයන් සියලු ‌දෙනාටම පැමි‌ණෙන ‌ලෙසට වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දීමක් කර තිබිණ. කෙසේවෙතත් ඊට ‌පෙර...

Read more
ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි

මෙතෙක් පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව අද (03) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට සභා ගැබට පිවිසියේය. ජනාධිපතිවරයා සිය තනතු‌රෙහි දිවුරුම් දී‌මේ අවස්ථාවේදී ‌හා ඊට පසු කිසිදු අවස්ථාවකදී සාමාන්‍යයෙන් ‌මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ‌මෙන් ජාතික...

Read more
ගෝඨාගෙන් තීන්දු ‌රැසක්: රථ ගායටත් තිත

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම ‌වෙනුවෙන් ජනාධිපතිවරයා ‌වෙත පිරිනැමීමට නියමිතව තිබූ විශේෂ හමුදා උත්තමාචාරය, බාහිර සැරසිලි, ආචාර ‌වෙඩිමුර සියල්ල නවත්වන ‌ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව අද (03) දින පැවැත්වෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපිත් කිරීමේ අවස්ථාව ඉතා...

Read more
දිනේෂ්ට-‌ජොනීට-ගයන්තට ‌ලොකු පුටු

පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරයට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාත් පත් කිරීමට පියවර ‌ගෙන ඇත. මේ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති අතර විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායකවරුන්...

Read more
Page 3374 of 3445 1 3,373 3,374 3,375 3,445