එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් එළඹෙන මහමැතිවරණයේදී තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව තිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී තරග නොවැදීමට මේ දෙදෙනාම තීන්දු කර ඇති බව පැවසේ.