Exclusive

ජවිපෙ මූලස්ථානයෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්

සිය පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌වෙත විශේෂ පණිවුඩයක් යැවීමට ජනතා විමුක්ති ‌පෙරමුණ තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌මෙවර ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයාට පළමු මනාපය පාවිච්චි ‌කොට ‌දෙවන මනාපය රාජපක්ෂ ‌කෙනකු ‌නොවන ප්‍රධාන අපේක්ෂකයකුට ලබා...

Read more
ගෝඨා-සජිත් ‌‌දෙන්නා ගැනම මෛත්‍රී අසතුටින්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ‌දෙදෙනා වන ‌ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සතුටු විය ‌නොහැකි බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌පෙන්වා දී ඇත. අපේක්ෂකයන් ‌දෙදෙනාම රසායනික ‌පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත්, ‌පොහ‌ොර ‌නොමිලේ සියලුම ‌ගොවීන්ට ලබාදීමට ‌පොරොන්දු දීමත්...

Read more
සජිත්ගේ අගමැති රනිල්: කිසිම බාධාවක් නෑ: එජාප මහලේකම් කියයි

සජිත් ‌ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් අනතුරුවද අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු බාධාවක් ‌නොමැති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. ඒ මහතා ‌පෙන්වා ‌දෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ මහතා කටයුතු ‌කොට ඇති බවකි....

Read more
ජුලම්පිටියේ අමරෙ ‌පෝරකේට

2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ හට අද (07) තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය. හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින්...

Read more
සජිත්ගේ පෑඩ් සටනට මහානාමත් එක්වෙයි

ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් ‌දේශපාලන ‌වේදිකාවේ සදහන් කරන ලද කාන්තාවන් සදහා ‌නොමිලේ සනීපාරක්ෂක තුවා (පෑඩ්) ලබා ‌දෙන බවට කළ ප්‍රකාශයට ප්‍රවීණ ක්‍රීකට් ක්‍රීඩක ‌රොෂාන් මහානාම මහතාගේ සහායද හිමිව තිබේ. සිය ‌ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා ‌පෙන්වා...

Read more
අගමැති ගැන සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික ‌‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා අද (07) පස්වරු‌වේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා පත්කරගන්නා ආකාරය පිළිබදව අනාවරණයක් කළේය. එහිදී ‌ප්‍රේමදාස මහතා ‌පෙන්වා දුන්නේ තමන් ජනපති වූ විගස පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා පුද්ගලයා අගමැතිවරයා ‌ලෙස ‌තෝරාගැනීමට...

Read more
අමෙරිකාව ශ්‍රී ලංකාව අයින් කරයි

මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ගිණුම හරහා මූල්‍ය ආධාර ලබා ‌දෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ‌ගෙන තිබේ. ඒ අනුව 2020 වසරේ මූල්‍ය ආධාර ලයිස්තු‌වේ ශ්‍රී ලංකාවේ නම සදහන්ව ‌නොමැත. ඇතැම් පාර්ශ්වයන්හි ‌මෙම ගිවිසුම සදහා පැවැති විරෝධය මීට ‌හේතු...

Read more
IMF එක අපේක්ෂකයන් ‌දෙන්නා ගැනම ඇහැ ගහගෙන

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ‌දෙදෙනා‌ෙගේම මූල්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා විමසිල්ලෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා ‌වේ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඉදිරි කාලයේදී ‌දෙදෙනා විසින් සිදුකරනු ලබන බවට ‌වේදිකාවේදී ලබා ‌දෙන ‌පොරොන්දු සහ ‌නොමිල‌ේ ලබා ‌දෙන බවට කියන දෑ...

Read more
හිරේ ඉන්න කුඩු රජෙක් නිසා නාමල්-සජිත් ගැටුමක්

දැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන්...

Read more
ජනපතිවරණ කටේ බෝම්බ පිපිරුමක් ගැන එරාන්ගෙන් අනතුරු ඇගවීමේ ලිපියක්

ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ කිසියම් ‌දේශපාලන කණ්ඩායමක් විසින් ‌බෝම්බ පිපිරුමක් සිදුකිරීමේ සැලසුමක් පිළිබද සැකයක් ඇති බව කියමින් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ‌මැතිවරණ ‌කොමිසමටත්, ‌පොලිස්පතිවරයාටත් ලිපි ‌යොමු කර ඇත. සිය ලිපිය මගින් වික්‍රමරත්න මහතා ‌පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා...

Read more
Page 3445 of 3481 1 3,444 3,445 3,446 3,481