පෙරේරා ටයර් සර්විස් පෞද්ගලික සමාගම සංවිධානය කළ පෙට්ලාස් අලෙවි නියෝජිත සම්මාන රාත්‍රිය 2020, පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 2018 සහ 2019 වර්ෂවලදී අලෙවි ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන් ඇගැයීමත්, ඔවුන්ට ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමත් මෙහිදී සිදුවිය. උත්සවයේ...
Read moreNIBM ආයතනය උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දිවයිනේ ප්‍රචලිත උසස් අධ්‍යාපන ආයතනයකි. වර්තමාන ප්‍රවණතා සහ සංවර්ධනය පිළිබඳ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ පරමාර්ථය පෙරදැරිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික මට්ටමේ ව්‍යාපෘතියක්, NIBM විශ්ව පාසල නමින්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා තම ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත. 2019 වසරේ දෙසැම්බර්...
Read moreආහාර ස්වස්ථතාව හෙවත් එහි ගුණාත්මක බව සහ සනීපාරක්ෂාව සම්බන්ධව Ind-Expo Certification Ltd ආයතනය විසින් පිරිනමනු ලබන 5 Crown සම්මානයෙන් අඛණ්ඩව පස්වැනි වරටත් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන නවලෝක රෝහල සමත් වී තිබේ. නවලෝක රෝහල් ජාලය වර්ෂ...
Read moreසෙලාන් බැංකුවේ නිල ඇමෙරිකානු ඩොලර් නියෝජිත බැංකුව වන නිව්යෝර්ක්හි Wells Fargo බැංකුව, 2018/2019 කාලසීමාව සඳහා විශේෂ ඇගයුම් සම්මානයක් සෙලාන් බැංකුව වෙත පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය. විදේශ මුදල් හුවමාරු සහ ප්‍රේෂණ ඇතුළුව ජාත්‍යන්තර ගෙවීම් සේවාවන් සම්බන්ධයෙන් විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම නිසා...
Read moreහැට වසරකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවෙහි ස්ථාපිත ආයතනයක් වුණු සිංගර් ෆැෂන් ඇකඩමිය, මේ වන විට මෝස්තර නිර්මාණ හා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයෙහි නිරත සාර්ථක ව්‍යාපාරිකයන් රැසක් රටට බිහි කර තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව සිය කැමැත්ත පරිදි වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින්...
Read moreසාගරයේ සදාහරිත වනාන්තර ලෙස හැඳින්වෙන කොරල් පර මිනිසාගේ පමණක් නොව සියලු සත්වයන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතීන් වේ. කොරල් පර, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම ස්වභාවික උවදුරු නිසා සිදුවන පාරිසරික වෙනස්වීම් සහ පරිසර දූෂණය නිසා පළමුවෙන්ම තර්ජනයට ලක්වන පරිසර...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිය හරිත පිළිවෙත් පවත්වාගෙන යෑම කෙරෙහි වන සිය කැපවීම යළිත් තහවුරු කරමින් සමාගමේ සංවෘත ගොවිපළ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය විදුලි බලය සූර්ය බලශක්තියෙන් ලබා ගැනීමට මේ වන විට සමත්...
Read moreනවීන කාර්යාලීය ගෘහ භාණ්ඩ ක්‍ෂේත්‍රයේ දේශීය ප්‍රමුඛයා වන ජැට් හොල්ඩින්ග්ස්, පාරිභෝගිකයන් හට නවතම අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින් සිය නවතම සංකල්පයක් වූ JAT Experience Centre පසුගියදා කොළඹ One Galle Face Mallහිදී විවෘත කළේය. තෙවැනි මහල් පරිශ්‍රයේ 38/39 යන ස්ථානයෙහි පිහිටා...
Read moreශ්‍රී ලංකාවේ Audi රථවාහන සඳහා බලයලත් එකම නියෝජිතයන් වන Drive One (පුද්.) සමාගම පසුගියදා නවතම ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට කටයුතු කළේය. අංක 431, නාවල පාර, රාජගිරිය යන ස්ථානයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට Audi සමාගමේ නියෝජිතයන් සහ සම්භාවනීය අමුත්තන් ඇතුළුව...
Read moreලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.