• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ආර්පිකෝ වෙතින් ආකර්ෂණීය හැම්පර්ස් සමුදායයක්

November 24, 2019
in Business
Reading Time: 1 min read
A A
ආර්පිකෝ වෙතින් ආකර්ෂණීය හැම්පර්ස් සමුදායයක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට සේවා සැලසීමේදී ප්‍රමුඛත්වයේ වැජඹෙන ආපිකෝ ළඟ එන අසිරිමත් නත්තල වෙනුවෙන් නත්තල් සාප්පු සවාරියේ යෙදෙන පොදු ජනතාවට තිළිණ කරලීමට ආකර්ෂණීය හැම්පර්ස් වර්ග පෙළක් සකස් කොට ඇත.
ආපිකෝ හැම්පර්ස් තිළිණ කිරීම අසිරිමත් නත්තල හා සමීපව බැඳී ඇති අතර එකී විචිත්‍රවත් තිළිණ සමඟ විශේෂයෙන් හැඩ ගන්වන ලද “බ්ලූ” නාමයෙන් හැඳින්වෙන පාරිභෝගික සිත් සතන් අමන්දානන්දයට පත්කරවන අන්දමේ අංගද ඇතුළත් වේ.
2019.11.16 දින සිට 2020.01.15 දින දක්වා වලංගු වන ආකාරයෙන් සකස් කොට ඇති මෙම නත්තල් හැම්පර්ස්, රු. 5,600/- සිට රු. 99,500/- දක්වා වූ මිල ගණන් යටතේ ඉදිරිපත් කෙරේ. පාරිභෝගික රුචිය සහ ඔවුන්ගේ සිතැඟි සපුරාලිය හැකි මට්ටමේ ඇති මෙම හැම්පර්ස් ඒ ඒ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මතම සකස් වී තිබීම විශේෂත්වයකි. සෑම තරාතිරමකම අයකුට සරිලන අන්දමින් සකස්කොට ඇති මෙම හැම්පර්ස් සඳහා චීස් වර්ග, බිස්කට් වර්ග, බීම වර්ග, නත්තල් කේක් සහ නත්තලට අවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් කර තිබේ.
සිත් ගන්නාසුලු අයුරින් නිමවා ඇති මෙම හැම්පර්ස් සඳහා භාවිත කොට ඇති ඇසුරුම්ද මනස්කාන්ත බවක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව තුළ දැනට භාවිත වන විශිෂ්ටතම ඇසුරුම් උපයෝගි කර ගෙන නිමවා ඇති මෙකී හැම්පර්ස්, තමන්ගේ හිතවතුන්ට ත්‍යාග වශයෙන් පරිත්‍යාග කළ හැකි අන්දමට සකස් වී ඇත. වටිනාකමින් අග්‍රගණයේ ලා සැලකිය හැකි බ්ලූ බෙල්, බ්ලූ කැරොල්, බ්ලූ ස්පාකල්, බ්ලූ ජෝයි, බ්ලූ චෙරිෂ්, බ්ලූ ෆ්‍රොස්ට්, බ්ලූ ට්වින්කල්, බ්ලූ කානිවල්, බ්ලූ ඩිලයිට්, බ්ලූ බවුන්ටි, බ්ලූ රෙවර්ලි, බ්ලූ ලක්ෂරි වැනි ආපිකෝ හැම්පර්ස් මනබඳිනසුලු තත්ත්වයකින් නිම කර ඇත.

SendShareShare
Previous Post

රටටම සන්නද්ධ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව

Next Post

ජනපති යුගයේ නොමැකෙන මතක

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.