ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් සිය ඩිජිටල් මූල්‍ය සේවාවන් පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ගෙන යෑම සඳහා ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප්‍රචලිත සමාගමක් වන Moneyworkz.lk සමගින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. Moneyworkz.lk වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ සියලුම...
Read moreශ්‍රී ලාංකේය නව්‍යකරණ බැංකුකරණයේ පරමාදර්ශී ප්‍රමුඛයා වන සම්පත් බැංකුව ජාත්‍යන්තර මට්ටමේ සම්මානයන් 3කින් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට පසුගියදා සමත් විය. සිය බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ Most Admired Companies 10...
Read moreඅඛණ්ඩව 3 වැනි වරටත් ලෝකයේ ගුරු දිනය නිමිති කරගෙන ගුරු ප්‍රණාම වැඩසටහනක් සංවිධානය කිරීමට රේන්කො පුද්ගලික සමාගම කටයුතු කළේය. එම වැඩසටහනට පසුගියදා මාතර, හක්මන, නරවැල්පිටිය සපුගහමාර කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. මෙවර වැඩසටහනේ තේමාව වූයේ ‘ගුරුනි නුඹයි මා ලොව පෑයූ හිරු’ යන්නය....
Read moreසිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛණ්ඩව නව වැනි වරටත් නවතම විශේෂාංග රැසක් සමඟින් සිය ආදරණීය පාරිභෝගිකයන් වෙත නොවැම්බර් මස 22 සිට 24 දක්වා තෙදින පුරා BMICH හි සිරිමාවෝ...
Read moreපිළිකා රෝගය ලෝකයේ සිදුවන මරණවලට හේතුවන ප්‍රධානතම හේතුන් 10 අතර ඉහළින්ම පවතින හේතුවක් වන අතර විද්‍යාව සහ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වඩාත් පර්යේෂණ කරන ලද විෂයක් වේ. එමඟින් අද වන විට පිළිකා සුවපත් කිරීමට හැකියාව ඇති බවට සුබවාදී ප්‍රතිඵල ළඟා...
Read moreශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී., පසුගියදා පැවැති ලෝක ළමාදිනය නිමිතිකොට ගනිමින්, “සියපත කිරුළ” නවතම ළමා ඉතිරිකිරීමේ ගිණුම හඳුන්වා දෙන ලදී. ළමුන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් හඳුන්වාදෙමින් විශේෂයෙන් සකස් කළ “සියපත කිරුළ” ළමා...
Read moreඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රකාශයට පත් කරන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව 26 වැනි වරටත් පැවැත්වූ වාර්ෂික හොඳම බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේදී 2019 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී ජාත්‍යන්තර...
Read moreකොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ඒකාබද්ධව නව කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම සමාගම් දෙක විසින් කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් යටතේ හේලීස් සමාගමෙන් මිලදී ගන්නා...
Read moreකොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් (CLC) සමාගමේ ගම්පොළ ශාඛාව පසුගියදා අංක 180 ඒ, නුවර පාර, ගම්පොළ යන ලිපිනයේ පිහිටි නව ගොඩනැගිල්ලකට ගෙනයනු ලැබිණි. ගම්පොළ ප්‍රදේශවාසී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා රැසකට පරිපූර්ණ විසඳුම් සපයමින් 2014 වසරේ දෙසැම්බර් මාසයේදී පිහිටුවන ලද CLCගම්පොළ ශාඛාව, මේ...
Read moreසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජනප්‍රිය ලොතරැයිය ‘ලග්න වාසනාව’ ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. මෙම ලොතරැයිපතෙහි වෙළෙඳ ප්‍රචාරණ කටයුතු හෝම්ස් පොලාර්ඞ් ඇන්ඞ් ස්ටොට් ආයතනය භාර ගන්නා විට සතියේ දින 3ක් දිනුම් ඇදීම් සිදු කළ අතර මේ වන විට එය සතියේ සෑම දිනකම දිනුම්...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.