• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘Seylan Mpay’-ශ්‍රී ලංකාවේ විශාලතම MPOS ජාලය තවත් පුළුල් වෙයි

November 21, 2019
in Business
Reading Time: 1 min read
A A
‘Seylan Mpay’-ශ්‍රී ලංකාවේ  විශාලතම MPOS ජාලය තවත් පුළුල් වෙයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ජංගම ගෙවීම් භාරගැනීමේ යන්ත්‍ර හෙවත් mPOS යන්ත්‍ර සංඛ්‍යාව මේ වනවිට 15,000 ඉක්මවා ඇත. ඒ අනුව සෙලාන් බැංකුව දැන් මෙරට mPOS සේවාවන් අතර වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වී සිටී. මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වේගයෙන් පුළුල් වන ඩිජිටල් ආර්ථිකයේ දොරටු විවර කරදීම උදෙසා මෙම සේවාව මගින් සුවිශාල මෙහෙවරක් ඉටුවේ.
රට තුළ සුරක්ෂිත, පහසු සහ මුදල් භාවිත නොවන ආර්ථික ක්‍රමයක් ප්‍රචලිත කිරීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් 2016 වසරේදී ‘Seylan MPAY’ සේවාව ආරම්භ කරන ලදී. එම සේවාවේ පහසුව සහ ලාභදායී බව නිසා ආරම්භයේ සිටම එය පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. කාලයත් සමග කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල වෙනස්වන අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන ආකාරයට මෙම සේවාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සිදුකිරීමට සෙලාන් බැංකුව පියවර ගත්තේය.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම, පුහුණුව හා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට ව්‍යාපාර ලොව ජයගැනීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදීමට සෙලාන් බැංකුව කවදත් පියවර ගෙන ඇත. මෙම උත්සාහයන් ඔස්සේ කඩ හිමියකු වේවා, ඔසුසල් හිමියෙකු වේවා, කුඩා තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවකු වේවා, මේ සියලුම දෙනාට වාසිදායක විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුවට හැකිවී තිබේ. ‘Seylan MPAY’ සේවාවේ සුවිශේෂී බව හා විශ්වසනීයත්වය නිසා එම සේවාව ඉතාමත් ඉක්මනින් වෙළෙඳපොළේ ප්‍රමුඛතම සේවාව බවට පත්විය.

SendShareShare
Previous Post

ගෝඨාට තවත් ජයක්: ‌සොහොන් ‌කොත් නඩුවෙනුත් නිදහස්

Next Post

ප්‍රීමා සමාගම පිස්සු ‌කෙළියි: පාන් මිල උඩ යයි: පහළ යයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.