රජුන්, සිටුවරුන් සේ ජීවත් වුවත් එදිනෙදා ජීවිතය ගතකිරීමට පවා නොහැකිව අන්ත දරිද්‍රතාවට ඇදවැටුණු අවස්ථා වර්තමානයේදී නිතර අසන්නට ලැබේ. සුරාව, සූදුව වැනි දුරාචාරවලින් තොර පුද්ගලයන් පවා බංකොළොත් තත්ත්වයට පත්වීමට හේතු විමසා බැලීම වටී. සිටුවරුන්, රජුන් පවා යාචකයන් කරන වාස්තු දෝෂ පිළිබඳ...
Read moreතත්කාල කේන්දරයෙහි ප්‍රථම භාවය ලග්නය වෙයි. ප්‍රශ්නය, ධාතු, මුල, ජීව ස්වභාවය විමසීමේදී එහි වර, තිර, උභය, ස්වභාවය තීරණය කිරීම ඔබ සතුව පවතී. මෙය පළමු භාවයෙන් කෙරේ. (උදා) ලග්නයෙන් සොයාගත් දත්තයන් මුල්කරගෙන ප්‍රශ්නය සම්බන්ධ කාලය සිදුවූ වේලාව, සොරකමක් නම් සිදුවූ කාලය,...
Read moreබ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම සුබ ග්‍රහ ලොවයි- ජන්මියාට බෙහෙවින්ම සුබඵල උදාකරන්නේද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්න ගතව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය- කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන අකාරයද...
Read more2020 වසරේ දෙවැනි කෝණ මාසයත් උදා කරමින් 2020 ජුනි මස 14 වන ඉරිදා දින රාත්‍රි 11-54ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයින් අතරින් අපට ශක්තිය දෙන එසේම ආලෝකය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා)...
Read moreවිවාහයකට පෙර හැම කෙනකුටම මතක් වෙන්නෙ පොරොන්දම්. ඒ වගේම විසි පොරොන්දම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගැළපුණත් හැමදේම හරි යැයි සිතා විවාහය තීන්දු වීම අද වෙනකොට සාමාන්‍ය රටාව බවට පත්වෙලා. එහෙත් විසි පොරොන්දමෙන් පමණක් ජීවිත දෙකක් ගළපන්නට හැකි දැයි යන්න දෙවරක් සිතා...
Read moreසාර්ථකත්වයට පත්වීම දියුණුව ලැබීම සැමටම තියෙන හීනයක්. ඒත් ඒ හීනේ සිහිනයක් නොවී හැබෑවක් කරගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. පුද්ගලයන් සියයක් ගත්තොත් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි සාර්ථක මිනිස්සු ඉන්නේ. තමන් දන්න කියන අය, නෑදෑයෝ, හිතමිතුරන්, අසල්වාසීන් අතර කවුරු හරි එකපාරට දියුණු...
Read moreග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ලෙයට අධිපති කුජ හෙවත් අඟහරු ග්‍රහයා 2020 ජුනි මස 18 වන ගුරු දින රාත්‍රී 08.15ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශිය වූ ශනි හිමි කුම්භ රාශියෙන් මිදී සිය මිතුරු රශියක්...
Read moreශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියුණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම පුරාණයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි දක්වන්නේ ඉතාම යහපත් වූ ආකල්පයකි. එය අපගේ ජාතියේ...
Read moreවෛiවරයන් වූ තිසරු සහ ජීවන් වසර කිහිපයක් තිස්සේ ලංකාවේ බොහෝ දුර බැහැර ප්‍රදේශ කිහිපයක සේවය කළා. ජීවන් එක් පළාතක සේවය කරද්දී බිරිය දියණිය එක්ක එක පළාතක හිටියේ දියණියගේ අධ්‍යාපන කටයුතු නිසාත්, දෙතැනක ජීවත් වීමෙන් ඔවුන්ට කියා ජීවිතයක් නොමැති හෙයින් අගනුවර...
Read moreසමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක්වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමයි. එය ආකාර කිහිපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක් ආකාරයක් නම් ශනි, කුජ එකම කොටුවක සිටීම...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.